ඔය ආයේ මල්ලේ පොල් කතා..
මන් පරීක්ෂණය රීක්‍රියේට් කර ගන්න පුලුවන් විදිහයි, අවශ්‍ය ස්කිල්ස් සහ requirements ටිකයි කිව්වහම, ඒ කියපුවා මන් ප්‍රායෝගික ලෝකේට ඇප්ලයි කරන හෝ නොකරන එකෙන්, මගේ සොයාගැනීමේ සත්‍යතාව ගැන කතා කරන්නේ කොහොමද?
උබ මොන බයිලා ගැහුවත්, උබට මන් කියපු ස්කිල්ස් හදන්, requirements...