1. SANJEE

    WIN FREE SOL REPUBLIC HEADPHONES - Proofs

    අපරාදේ....... :P:rofl::lol:
  2. SANJEE

    Route from Ratmalana to R.Premadasa stadium?

    154 ඇවිල්ලත් පුළුවන්........ හැබැයි ඉතින් පට්ටම පට්ට වෙලාවක් නාස්ති කරන්න වෙනවා 154 එනවානම්...... මොකද 154 යන බස් ඔක්කොම පට්ටම හෙමින් යන්නේ...... 154 එනවනම් ඔරුගොඩවත්තෙන් බහින්න....... එතන ඉඳලා පොඩ්ඩ දුරයි.......
  3. SANJEE

    WIN FREE SOL REPUBLIC HEADPHONES - Proofs

    එක තමයි මමත් බැලුවේ උඹ කොහොමද එක පාරටම 700 ගානක් හෙව්වේ කියලා...... බයි ද වේ සොරි වෙන්න ඕනේ අප්‍රේල් පළවෙනිදා උපන්දිනේට සුභ පතන්න බැරි වුනාට......... :P
  4. SANJEE

    මැලේසියන් ගුවන් යානය..

    sms එකක කොහොමද ෆොටෝ එවන්නේ......? mms වෙන්නැති....... mms එවන්න නෝමල් ෆෝන් සිග්නල් වලින් බැහැනේ....... ඉතින් කොහොමද එව්වේ.......?
  5. SANJEE

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :rolleyes::rofl::P:lol::lol:
  6. SANJEE

    WIN FREE SOL REPUBLIC HEADPHONES - Proofs

    මුලින්ම රෙජිස්ටර් වෙද්දී bday විස්තර ප්‍රොෆයිල් එකේ ෆිල් කරලා දැන් bday වෙනස් කරලා හොර වැඩ කරලා මාටු වෙනවනේ බං......... :oo:
  7. SANJEE

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඒම කියන්ට එපා ඌයි......... :(මානසිකව වැටෙනවනේ මාව....... :( මාත් මේ අවුරුදු ගානක් පදින්නේ ඔකක්නේ....... :(:(:(:(:baffled::oo:
  8. SANJEE

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මොකක්ද බං මේ........ බෝඩ් එකේ අවුලක්ද නැතිනම් උඹේ ෆොටෝ ගැහිල්ලේ හැටිද.......? මේක හරියට නිකං අන්ත්‍රාවයි ඇතුළුවීම තහනම් වගේනේ.........
  9. SANJEE

    ElaKiri Bajaj Pulsar Fan Club.

    LED ලයිට් තීරුව පරණ ෂොප් එකේ එකද......? පබ්ලිසිටි වලට වියදම් නොකර සේල්ස් වලට වැඩ කරහන් බං...... :dull:
  10. SANJEE

    ElaKiri Bajaj Pulsar Fan Club.

    නිව්ස් වලටත් කියයි මාලඹේ sliit එක ලඟත් තොරණක් තියෙනවා එකත් වැඳපුදාගන්න යන්න කියලා........ :lol::lol:
  11. SANJEE

    ElaKiri Bajaj Pulsar Fan Club.

    හිකිස්....... :lol::lol::lol: බාර් ඈත වෙන්න වෙන්න තමයි පෙරේතකමත් වැඩි වෙන්නේ........ :lol::lol:
  12. SANJEE

    ElaKiri Bajaj Pulsar Fan Club.

    උඹ හදන්නේ කඩේ ඉස්සරහා තොරණක් ගහලා මහා ටෙක්ස්මාර්ට් ලංකා ජාතකය පෙන්වන්නද......? :lol::lol::lol:
  13. SANJEE

    ඇත්ත .....

    ජය වේවා....... :P:rofl:
  14. SANJEE

    ඇත්ත .....

    ටුටා...... නෑහ්හ් වැරදුනා..... හුටා......! :lol::lol::lol: ඒ වුනාට ඉන්න වෙලාවට ආයේ කෙලින්ම හඳේ ඇත්තේ උඹ..... :P:rofl:
  15. SANJEE

    ඇත්ත .....

    හිකිස්....... උඹලාගේ මැෂින් පැය24 ම ජොබ් කරනවද........? එහෙනම් ඉතින් හුළංම තමා........ :lol::lol::lol::lol:
  16. SANJEE

    ඇත්ත .....

    හ්ම්ම්ම්........ හ්ම්ම්ම්........ :P:rofl:
  17. SANJEE

    Guess my Number Sonnayao!

    Methanin ube ammage numbare mokakda....?
  18. SANJEE

    WIN FREE SOL REPUBLIC HEADPHONES - Proofs

    මචං අපි හිතමු අපේ පොයින්ට්ස් 1000 ක් තියෙනවා කියලා...... පොයින්ට්ස් 500 ක මොනවා හරි redeem කරා කියමු...... එතකොට පොයින්ට්ස් බැලන්ස් එක 500 ක් වෙනවද නැතිනම් පොයින්ට්ස් වෙනස් වෙන්නේ නැතිද redeem කරද්දී......?
  19. SANJEE

    Stupidity Level Over Goes :) :) :)

    :P:P මම සීරියස් නෙවෙයි එක කිව්වේ.......
  20. SANJEE

    Stupidity Level Over Goes :) :) :)

    ;) සීරියස් නෙවෙයි ඇන්ටි මම එක කීවේ........

    No contents