1. SANJEE

    colombo campus

    :P උඹම ඒකට මුල පිරුවොතින් නරකද........? :rolleyes::rolleyes::yes::yes::yes::yes:
  2. SANJEE

    ඇත්ත .....

    බඳින්න කලින් නම් ඔය විදියම තමා........ :P
  3. SANJEE

    colombo campus

    ;):cool::cool::cool::)
  4. SANJEE

    LANKA hospitals එකේ Work කරන කෙනෙක් ඉන්නවද?

    බම්ප් එකක් විතරයි දෙන්න පුළුවන් උදව්වක් හැටියට........
  5. SANJEE

    colombo campus

    යකෝ ඉතින් අපිත් එහෙම තමා....... ඒත් කෙනෙක්ට පාරක් කියද්දී හරි පරිස්සම් වෙන්න ඕනේ........ හිතපන් බැරි වෙලාවත් මූ 168 ගිහින් දියවන්නාවට මෙහායින් බැහැලා අර අර්ච්චර දුර පයින් යනකොට ඌට එහෙම පලයන් කියලා කියපු උඹේ පරම්පරාව ඌ මතක් කරද්දී....... :lol::lol::lol::lol::lol::lol:
  6. SANJEE

    upadesak oonaa

    එහෙම අය කිරීමක් කරන්නේ නම් නෑ....... හැබැයි ආටිකල් එක approve කරගන්න නම් ලොකු කට්ටක් කන්න වේවි අළුත් කෙනෙක්ට..........
  7. SANJEE

    colombo campus

    මට හිතුනා........:P උඹ ඔය ගිරවා වගේ කියෝගෙන ගියේ අත්දැකීම් තමයි කියලා........ :lol::lol::lol::lol:
  8. SANJEE

    පොඩ්ඩක් වරෙල්ලකෝ..

    මම අර කිව්වේ වින්ඩෝස් 7 වල විදිය..... 8 වලත් ඇත්තේ ඔය විදියම වෙන්නෝනේ මම හිතන්නේ.......
  9. SANJEE

    පොඩ්ඩක් වරෙල්ලකෝ..

    ෆෝල්ඩර් එකේ රයිට් ක්ලික් කරලා වීව් වලට ගිහින් එතනින් එක්ස්ට්‍රා ලාජ් හරි ලාජ් හරි සිලෙක්ට් කරලා බැලුවේ නැතිද......?
  10. SANJEE

    Stupidity Level Over Goes :) :) :)

    යකඩෝ......... මෙව්වා 2006 ඉඳන්ම රිපොස්ට් බං.........
  11. SANJEE

    colombo campus

    ඌ පාර විතරයි ඇහුවේ....... උඹ ඔය අතින් දාපු "කම්පා ගිහින් කල්ලව ගනින්, එතනින් බැහැල ඔය කන්න ෂෝර්ට් ඉට සහ ඩ්‍රින්ක් අරගෙන & එකේ ගන්න ආතල් ඔක්කොම අරගෙන" ටික තමා අවුල....... :lol::lol::lol::lol::lol::lol:
  12. SANJEE

    colombo campus

    ආපෝ උඹලා තමා දවසකට හරි එවුන් කාටහරි පාරවල් කියන්න......... :lol::lol::lol::lol:
  13. SANJEE

    colombo campus

    ගාටනවා බං 177 කොල්ලුපිටියේ ඉඳන් අඩුගානේ බොරැල්ලට එනකන්වත්........ :dull:
  14. SANJEE

    colombo campus

    168 හරවන්නේ දියවන්නාවට මෙහායින් බං....... එකේ ගිහිල්ලා මූට පට්ට කට්ටක් කන්න වෙනවා තව දුර පයින් ගිහින්....... අනික අර පාලම කඩාගෙන හදන තැනින් පයින් යන්නත් බෑ........ 170, 190 තමා යන්නේ.......
  15. SANJEE

    colombo campus

    කොටුවෙන් කොහෙද බං 177 යන්නේ........ එක පටන් ගන්නේ කොල්ලුපිටියෙන්.....
  16. SANJEE

    ලංකාවේ 90% මුස්ලිම් ඖශධ සමාගම්

    පහුගිය දවස් වල මිඩියා වල තිබුනා නේද මහාචාර්ය සේනක බිබිලේ ගේන්න හදපු ජාතික ඖශධ ප්‍රතිපත්තිය වර්තමාන සෞඛ්‍ය ඇමති ආයේ ක්‍රියාත්මක කරන්න වැඩ කරා කියලා....... මොකක්ද එකේ තත්වේ......? එක ගෙනාවනම් ඔය ප්‍රශ්න නෑ මම හිතන්නේ........ රෙප් 13+........
  17. SANJEE

    Can U Read This

    හරි ළාමක ආතල් අෆ්ෆා සමහරු ගන්නේ........ මොනාකරන්නද ඉතින් ගොන්කමනේ...... ගණන් ගන්නෙපා ඔය සිඟිති ආතල්........
  18. SANJEE

    ElaKiri Bajaj Pulsar Fan Club.

    නෑ නෑ ඕනේ නෑ මම ඔය උඹලා වගේ පොලු පාවිච්චියක් නෑ.......... :rofl::P:lol::lol::lol:
  19. SANJEE

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :lol::lol::lol::lol: හිටු හිටු හෙට අනිද්දා දවසක හම්බෙමු..... ;)
  20. SANJEE

    ElaKiri Bajaj Pulsar Fan Club.

    උය ගං කබරයාට නොකිව්වට මම ටෙක් ස්මාර්ට් අධිපති තුමාට කිව්වා මගේ පැමිණීම අවිනිශ්චිතයි කියලා....... :P

    No contents