ඔව් අපි හැමෝම මේ රටේ තමයි........ හැබැයි මේක සිංහල බෞද්ධ රටක් කියලා හැමවෙලේම ඔලුවේ තියාගන්න....... දැන් ඔහේලට 40% දුන්නම දෙමල අයට කියක් දෙන්න ඕනෙද......? එයාලටත් 40%ක්.......? එතකොට සිංහල එවුන්ට 20% ද.....? හිතාගෙන ඉන්නේ 8 පාස් නැති පාතාල එවුන් දේශපාලන හයියෙන් මන්ත්‍රී පට්ටම් ඇමති පට්ටම් ගන්නවා...