ඕකා ගියා කියලා ආන්ඩුවට වාසියකුත් නෑ.
විපක්ෂයට අවාසියකුත් නෑ.
මොකද මූ එක පාරක් ඉස්සරහට පැනලා ආපහු පස්සට පනිනකොට නිකන්ම ජෝකර් කෙනෙක් වෙනවා මිසක්
ඒකේ තියෙන වටිනාකමක් නෑ.
තිස්සයා ආපහු ආවොත් ඒකෙන් යූන්පි එකට කිසිම වාසියක් නෑ.
ඒ වගේ ඔය ක්ෂනික කරනම් කාරයො ඊලඟ ට කරනමෙන් කුනු බක්කියකට තමයි වැටෙන්නේ.
ඕකට...