සියඹලාපිටිය, ජීවන්,රෙජිනෝල්ඩ්,විදුර,රත්නසිරි,ජනක බන්ඩාර,ආතාවුද ,නාවින්න මේ ඔක්කොම ඉන්නේ මෛත්‍රී පිලේ මේ වෙනකොට.මේ එකෙක්වත් මහින්දට කැමති නෑ.මහින්ද එලවීමේ පූර්ණ චේතනාවෙන් ඉන්නේ.නමුත් ඔවුන්ගේ පැමිනීම උපක්‍රමිකව කල්දාගෙන ඉන්නේ.ඒ වගේම උපක්‍රමිකව ඔවුන් විපක්ෂය සමගයි.සියඹලාපිටිය මහින්ද සමග දැන්...