බොදු බලයේ අර්බුදය උත්සන්න වෙලා
දැන් මාසෙකට කලින් බුරුමයේ චිරන් ජයතුයි හිමියන් ගෙන්නගෙන ලොකු සම්මේලනයක් රාජ්‍ය අනුගරහය මත බොදු බලසේනාවා තිබ්බා.මෙන්න බොලේ තව එකක් මේ මාසෙත් තියන්න යනවා.මේ සේනාව අස්සේ දැන් ලොකු වලියක් යනවා.මොකද බලසේනාව ආන්ඩුවට සහාය දෙන්න සෘජුවම මෛත්‍රී පරදවන්න රට වටේ යන එකට එරෙහිව...