නවීන් සහ විමල්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
නවීන් සහ විමල්

10409652_1559155177631161_2371997573583112352_n.jpg
 

upCountry

Member
Nov 12, 2014
484
86
0
අනේ ගොනේ
විමල් ගේ කතාව ඇත්ත නිසා නේ UNP උසාවි යන් නැත්තේ .
අනික 1ta කට උසාවි යන්ට ඕනි UNP උන් නේ .
උසාවි ගියොත් වැඩේ අහු වෙන නිසා වෙන බයිලා කියා කියා ඉන්නවා .
පොඩක් ඔය මොලෙන් වැඩක් ගනින් බන් .
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අනේ ගොනේ
විමල් ගේ කතාව ඇත්ත නිසා නේ UNP උසාවි යන් නැත්තේ .
අනික 1ta කට උසාවි යන්ට ඕනි UNP උන් නේ .
උසාවි ගියොත් වැඩේ අහු වෙන නිසා වෙන බයිලා කියා කියා ඉන්නවා .
පොඩක් ඔය මොලෙන් වැඩක් ගනින් බන් .

යූන්පී එක විමලා රුපීස් පහක් දීලවත් ගන්නේ නෑ.විමලා යූන්පී එකට මිලියන පන්දාහක් දෙනවා කීවත් එයාලා විමලාව ගන්නේ නෑ.යූන්පි එක සල්ලි දෙන්න ගියේ නෑ.ඒක නිසා නඩු දාන්න ඕන කමක් නෑ.:D
 

Undead

Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    අනේ ගොනේ
    විමල් ගේ කතාව ඇත්ත නිසා නේ UNP උසාවි යන් නැත්තේ .
    අනික 1ta කට උසාවි යන්ට ඕනි UNP උන් නේ .
    උසාවි ගියොත් වැඩේ අහු වෙන නිසා වෙන බයිලා කියා කියා ඉන්නවා .
    පොඩක් ඔය මොලෙන් වැඩක් ගනින් බන් .

    ape rate usawiyak tiyanwada bn yanna?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නවීන්ට වැඩේ හරි නේද,මම් නම් ආපු දවසෙම කියුව ඔක කියුවෙ පචයක් කියල.දැන් කාල වරෙන්කො,සල්ලි දෙන්ඩ ආපු එකාල කියපන්කො.රට හදනව කියාගෙන පම්පොරි ගහගෙන බොරු කියන්ඩ හොද නැ,බොරු. මහින්දට හොරා කියන නවීන් බොරු කාරයෙක් ලොල්, ඔන්න දේශපාලනේ.:confused::confused:

    මම දැක්ක කියල තියෙනව නිතියක් නැ කියල අධිකරනයක් නැ කියල ලොල් තමා.බොලාගෙ ගෙට හොරෙක් පැන්නොත් යන්නෙ නිතියෙ පිහිට පතාගෙන නෙමේ වෙන්ඩ ඇති, නවින්ගෙ ගෙදර වෙන්ඩ ඇති.:yes::confused::yes:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මහින්දගෙ හුළං බැස්ස ගමන් මුන් ටික ඉවරයි :rofl:

    බලය නැතීවුනාම මේ රගන එවුන් ඉන්නේ කොහොමද කියලා බලන්න ආසයි:D