ලස්සන සමනලියක් මෛත්‍රී කරන්න විපක්ෂයට එක
කලාකරුවන් අතර බහුතරයක් දෙනා පවතින පාලනයේ දෑත් ශක්තිමත් කිරීම සදහා පේවී සිටින්නන් බව නිතර අසා පුරුදු කාරණාවක්. එහෙත් කාලකරුවන් අතර පවතින ක්‍රමයට, ඒ ක්‍රමයේ අබල දුබල තැන්වලට, පහරදෙමින් ජනතාව සමග බද්ධ වූ කලාකරුවන් අතලොස්සක් දෙනෙක් ද සිටී. ඔවුන් අතර වන...