ඇක්වා එකට කලින් යාරිස් හයිබ්රිඩ් එක ආවේ....... :shocked: එකනං වෙන්න බෑ මොකද මෙච්චර පාරේ එහෙ මෙහෙ යන මමත් තාම එකම එක යාරිස් හයිබ්රිඩ් එකයි දැක්කේ....... ඒ දැක්කෙත් අන්රෙජිස්ටර්ඩ් එකක්....... යාරිස් හයිබ්රිඩ් එක මෑතකදී වෙන්නෝනේ බං ආවේ........ :rolleyes:
හොන්ඩා ෆිට් හයිබ්රිඩ් එකේ පෙනුම මරු...