හොටෙල් වල කෑම ප්ලැන්

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    හොටෙල් වල කෑම ප්ලැන්

    හොටෙල් වල කෑම ප්ලැන්
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචන් හොටෙල් වල බුෆේ ට අමතරව තවත් meal plan එකක් තියෙනවද අලාකා / අලාකට් වගෙන් නමකින්?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තියෙනවා අහලා තියෙනවා අලාකාට් ක්‍රමය කියලා...... වැඩි විස්තරයක් නම් දන්නේ නෑ....... දන්නේ ඉතින් බුෆේ විතරයි..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    A LA CARTE

    • 1. a menu having individual dishes listed with separate prices
    • (of a restaurant meal) having unlimited choices with a separate price for each item
    • by ordering items listed individually on a menu
    • (of a restaurant meal) having unlimited choices with a separate price for each item
     
    • Like
    Reactions: radiax

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    A LA CARTE

    • 1. a menu having individual dishes listed with separate prices
    • (of a restaurant meal) having unlimited choices with a separate price for each item
    • by ordering items listed individually on a menu
    • (of a restaurant meal) having unlimited choices with a separate price for each item

    අහ් මේ තියෙන්නේ. නම අල්ල ගන්න බැරුව හිටියේ. :rofl: මේකේ තියෙන විදියට පෙට්ටි කඩෙන් කන්නේ අලාකාට් ක්‍රමයටනේ අපි නොදන්නව උනාට.
    ගාන බැලුව ගත්ත කෑවා. මම හිතන්නේ බුෆේ එකට වඩා අඩු වියදම් :D thanks machan 8+ REP
     
    • Like
    Reactions: SANJEE

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අ‘ල කාර්ටේ කියලයි කියවන්නේ......
    මේ ප්‍රංශ වචනේ තේරුම තමාට රිසි පරිදි පිසින ලද කියන එක මට මතක හැටියට....
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Pvt hospital walath la carte tiyenawa .ina deyak order karaganna puluwan .dietician restrict karala natnam .colombo wala aluth middle cat restaurant okkoma wage la carte menu sheet tama tiyene.rice eka wenama dishes wenama.buffet walata wada nam alabai:)
     
    :P:):):):):)