1. SANJEE

    Software නැතුව File/Folder එහෙම Lock කරමු..!!!

    ඔන්න උඹෙන් අහා අහා හිටියේ නෑ කෙලින්ම බුක්මාර්ක් දාගත්තා අනාගත සුභ සිද්ධිය පිණිස...... You must spread some Reputation around before giving it to coolmanaram again
  2. SANJEE

    ඔව් බං....... සෑහෙන්න හිතුවා....... මට මෙතන වැඩ යන විදිය අල්ලන්නේ නෑ....... මේ විදියට දිගටම...

    ඔව් බං....... සෑහෙන්න හිතුවා....... මට මෙතන වැඩ යන විදිය අල්ලන්නේ නෑ....... මේ විදියට දිගටම ගියොත් මම ලොකුම ලොකු අමාරුවක වැටෙනවා....... රිස්ක් එකක් බය නැතුව ගන්න පුළුවන් කාලෙක නෙවෙයිනේ මම දැන් ඉන්නෙත්..... පහුගිය මාස දෙකේ පඩිත් පරක්කුයි..... ඉස්සරහටත් කොහොම වේවිද කියන්න බෑ......
  3. SANJEE

    පල්සර් ක්ලබ් අපේ ට්‍රිප!

    අනිවා අනිවා...... විශේෂඥ උපදෙස් අනිවා එපැයි......... :)
  4. SANJEE

    පල්සර් ක්ලබ් අපේ ට්‍රිප!

    ඉස්තුති මලයෝ........ ඒත් තාම එකක් සෙට් වුනේ නෑ තාම හොයනවා........ ඔව් අඩුගානේ ස්කූටියක් හරි ගන්න ඕනේ......... ;)
  5. SANJEE

    පල්සර් ක්ලබ් අපේ ට්‍රිප!

    :yes::yes::yes::yes: හම්මෝ මේ තියෙන XCD 125 එකේ ට්‍රිප් නම් මම මලාට යන්නේ නෑ...... ගියොත් පහුවෙනිදට මට ඉස්පිරිතාලගත වෙන්න වෙන්නේ.......... අනික මේ තියෙන බයික් එක කොහොමත් අවුරුද්ද අග වෙනකොට නැති වෙනවා....... (අද හෙටම ජොබ් එක මාරු කරන්න ඉන්නේ.....) බලමුකෝ බලමුකෝ........
  6. SANJEE

    පල්සර් ක්ලබ් අපේ ට්‍රිප!

    මේ පාර එකට එන්න හිතාගෙන හිටියේ අපේ රත්නේ මාමාගේ දඬුමොණරේ පිටිපස්සේ යන්න....... කොහෙද බැරි වුනානේ අපේ මායියා එක්ක ෂොපින් යන්න වැඩ කටයුතු සිද්ධ වුනානේ...... :(
  7. SANJEE

    පල්සර් ක්ලබ් අපේ ට්‍රිප!

    අවුලක් නෑ බං ත්‍රෙඩ් එක මරු....... බලමුකෝ ඊළඟ එකටවත් සෙට් වෙන්න......... :)
  8. SANJEE

    පල්සර් ක්ලබ් අපේ ට්‍රිප!

    හෆ්ෆටසිරි මම හිතුවේ උඹලා මේ 2014 දී යන ට්‍රිපත් එක්කම මේ කලින් ගිය ට්‍රිපේ ෆොටෝස් ටික දායි කියලා........
  9. SANJEE

    කටඇති-පුතෙක්

    එක හින්දම තමයි මෙයා මම එක කියලා දැම්මේ...... :P රත්නේ ලිඳට දැමීම හෙලා දකිනවා........:P
  10. SANJEE

    කටඇති-පුතෙක්

    අනේ මන්දා බං මටත් අම්බානක සැකයි......... අද දවසෙම දාන්නේ මේ හූනෝ චූවෝ ගැනමයි...... හූනෝස් (Who knows) තමා ඉතිං....... :P:lol::lol:
  11. SANJEE

    කටඇති-පුතෙක්

    උඹටත් කියන්න තියෙන්නේ "පියාණෝ කෙනෙක් වෙලාම බලපන්කො ඒකෙ තියෙන රඟේ" කියලා තමා......
  12. SANJEE

    සියදිවිනසාගමු

    මේක මොකක්හරි උපරිම වේදනාවක පලිගැනීමක්වත් ද.........? :lol::lol::lol::lol::lol:
  13. SANJEE

    According to the TRC, rumours of the social media network, Facebook being banned in

    ඇත්ත ඇත්ත....... හරියට උඹව දැක්කම මේ අපිට වමෙන්ට එනවා වගේම තමා........ :lol::lol::lol:
  14. SANJEE

    Illustrator කරන අය සෙට් වෙමු....

    මොකක්ද රස්සාව දෙයියෝ හැටියට ඉන්න එකද........? :lol::lol::lol::lol:
  15. SANJEE

    Illustrator කරන අය සෙට් වෙමු....

    :baffled::baffled::baffled::oo:
  16. SANJEE

    Venusha case: Sadistic abuser principal exposed

    ඔය ගොසිප් සයිට් එක දාලා තියන්නේ ඊයේ ලක්බිම ඉරිදා පත්තරේ තිබුන ආටිකල් එකක් බං.........
  17. SANJEE

    මේ කොහෙද තුර්කියේ?

    You must spread some Reputation around before giving it to crazyasa again. පට්ටම පට්ට ඈ........
  18. SANJEE

    Illustrator කරන අය සෙට් වෙමු....

    අර අස්ථානගත වුනයි කියපු අග්‍රිමන්ට් එක (ඉලස්ට්‍රේටර් වලින් හදලා තිබුන) හම්බුනාද....... ?:rolleyes:

    No contents