1. SANJEE

    BBQ

    හම්මා...... අන්න බාබකිව් කිව්වලු...... මතක් වෙනකොටත් ආසාවේ බෑ........ :love::love::love::love::love::love:
  2. SANJEE

    හිනවුනට දඬුවම

    ela ela...... +
  3. SANJEE

    # Help Bus Route - Rajagiriya to Kotahena

    මම හරියටම 176 අවසාන ගමනාන්තේ දන්නේ නෑ හෙට්ටියවත්තේ කොතනද නවත්තන්නේ කියලා...... ඒත් 176 හෙට්ටියාවත්ත හන්දියේ නවත්තනවානම් එතන ඉඳලා මහා දුරක් නෑ ඔය සෙට්මිල් බිල්ඩිමට......
  4. SANJEE

    # Help Bus Route - Rajagiriya to Kotahena

    ඔය සෙට්මිල් බිල්ඩිම තියෙන්නේ හෙට්ටියාවත්ත තුන්මං හන්දියෙන් මට්ටක්කුලිය පැත්තට සිලෝන් ටුබැකෝ එකත් පහුකරගෙන යද්දී ගල් පල්ලිය කිට්ටුව...... ඔය පාරේ බස් නම් යනවා ඒත් 176 නම් නෑ යන්නේ..... 168 ගිහින් කොච්චිකඩේ පල්ලිය ලඟින් බැහැලා එතනින් මට්ටක්කුලියට යන බස් එකකත් යන්න පුළුවන්....... හැබැයි මහා දුරකුත්...
  5. SANJEE

    "extremely" me wachane theruma mokadda?

    අතිශයින්ම
  6. SANJEE

    # Help Bus Route - Rajagiriya to Kotahena

    කොටුවෙන් බැහැලා මට්ටක්කුලිය බස් එකක ගියෝතින් පුළුවන් වෙයි මම හිතන්නේ...... ඔය පාරේ යන බස් රූට් අංක මතක නෑ.......
  7. SANJEE

    Malaysian flight crashed n the sea & died all 239

    උඹත් නිකං ලෝයර් කෙනෙක් වගේනේ හරස් ප්‍රශ්න අහන්නේ.......? :lol::lol:
  8. SANJEE

    වල්ලපට්ටා

    ඇඩෝ ගස් දෙකක් තියෙනවා නම් මෙලහකට මම දෙකෝටිපතියෙක්නේ..... එකයි බං තියෙන්නේ....... පික්ෂුද කපන්නේ නෑ එක....... :no::no::P
  9. SANJEE

    වල්ලපට්ටා

    එන පොට නම් හොඳ නැත...... :rolleyes:
  10. SANJEE

    Malaysian flight crashed n the sea & died all 239

    අර ලංකාවේ බේගල්කාරයෙකුත් කිව්වා නේද පහුගිය දවසක දවස් 14 කට පස්සේ විස්තර හම්බෙනවා කියලා ප්ලේන් එක ගැන......... කෝ ඉතින්.........
  11. SANJEE

    මෙහෙමත් පාරවල් තියනවනේ

    සොරි වෙන්නෝනේ විස්තරේ සුපිරිම උනාට මෙන්න මෙහෙමයි රෙප් දෙන්න ගියාම කියන්නේ...... You must spread some Reputation around before giving it to dd nalin again.
  12. SANJEE

    වල්ලපට්ටා

    ගූගල් මැප් වලින් ලොකේෂන් එක එවන්න කියහන්........ :P
  13. SANJEE

    වල්ලපට්ටා

    මම හිතාගෙන හිටියේ මෙලහකට එහෙම වෙලත් ඇති කියලා...... :lol::lol::lol::lol::lol::lol:
  14. SANJEE

    වල්ලපට්ටා

    අවසර අරගෙන කැපුවයි කියමු........ උඹට කි දෙනෙක්ට දොළ පිදේනි දෙන්න වෙයිද දන්නේ නෑ අවසර ගන්න........
  15. SANJEE

    කතරගම story

    වහිනවා නේන්නම්....... දැනටමත් වටේටම කළුව........ :(
  16. SANJEE

    කතරගම story

    හිකිස්........ :lol::lol:
  17. SANJEE

    ඔයාලා එලකිරීයේ කමෙන්ට් දාන්නෙ ඇයි?

    යාලුවෙක් දාලා තියන ත්රෙඩ් එකක් නිසා චැට් එකේදි යාලුවෙක් කියපු නිසා මාතෘකාව හොද නිසා
  18. SANJEE

    පුංචි දඹදිව (travel)

    thankz 4 share with us...... yana widiya hariyatama kiyanna puluwanda.......? rep+

    No contents