1. SANJEE

    දත් බාස්ගෙ උපන්දිනේ

    සහෝදර කිඹුල් අයියණ්ඩියට සුභම සුභ උපන්දිනයක් වේවා.........
  2. SANJEE

    මට බෑ බං...... මට ආයේ ඕකට එන්න කැමැත්තක් නෑ.......මම දැක්කා උඹ කියලා තියෙනවා...... විශ් කරන්න...

    මට බෑ බං...... මට ආයේ ඕකට එන්න කැමැත්තක් නෑ.......මම දැක්කා උඹ කියලා තියෙනවා...... විශ් කරන්න ගත්තාම ආන්සර් කොලේ දොස්තර මාතියාගේ සහයිකා නෝනා මාතියා....... පස්සේ කෝල් කොරන්නයි කිව්වේ කෙලින්ම......
  3. SANJEE

    ක්ලබ් එකට නෑවිත් ඉන්න එක හොඳයි කියලා හිතුනා මලයෝ.......

    ක්ලබ් එකට නෑවිත් ඉන්න එක හොඳයි කියලා හිතුනා මලයෝ.......
  4. SANJEE

    මහරගම Trafic

    කොහේ ඉඳන් ද එන්නේ කියලත් කිව්වනම් හොඳයි........
  5. SANJEE

    How It's Made - Luxury Cars (Rolls Royce Phantom)

    පිස්සු හැදෙනවානේ....... නියමයි මචං....... ඔන්න රෙප් වලින් සැලකුවා මේක අපිට පෙන්නුවට....... :)
  6. SANJEE

    ලෝකයේ මුල්ම නිෂ්පාදන ටිකක් බලමු!

    ඒ කියන්නේ ඔය මෙහෙ තියෙන ගෙස්ට් හවුස් නැතිනම් රෙස්ටුරන්ට්ස් වගේ එව්වා වලට වෙන්නැති නේද බං........ :baffled::oo:
  7. SANJEE

    හිකිස්...... කිඹුලා උඹට විස්තරේ කිව්වද නැතිනම් උඹත් අර උඹලා අදහගෙන ඉන්න එකා වගේ කිඹුලයි මායි...

    හිකිස්...... කිඹුලා උඹට විස්තරේ කිව්වද නැතිනම් උඹත් අර උඹලා අදහගෙන ඉන්න එකා වගේ කිඹුලයි මායි අතරේ වෙච්චි කතාව view conversation වලින් බැලුවද.......? :lol::lol::lol::lol::lol: ඉතින් යකෝව් කිඹුලට දුන්නම ඌ තනියම ගහනවැයි උඹලාට නොදී...... බඩු හම්බුනා ගමන් ඌව මතක් වුනේ..... හම්බුන දවසේ ඌට ගිහින්...
  8. SANJEE

    බොමු මචන් green tea

    මමනම් ඔය කඩේ තියෙන ලිප්ටන් ග්‍රීන් ටි කියන එක තමා බොන්නේ.......... එකේ සිට්රස් ෆ්ලෙවර් එක තමා මම ආස....... ඔය උඹ පාවිච්චි කරනවයි කියන බ්‍රෑන්ඩ් එක නම් මම දැකලා නෑ මිට කලින්...... ඔව්වා තියෙන්නේ කීල්ස් එකේද නැතිනම් ෆුඩ් සිටි එකේද.......?
  9. SANJEE

    .::පට්ට කතා::..

    පට්ටස් ය........ :lol:
  10. SANJEE

    ලෝකයේ මුල්ම නිෂ්පාදන ටිකක් බලමු!

    මම දන්නේ නෑ hotel එකකයි motel එකකයි තියෙන වෙනස මොකක්ද කියලා....... රෙප්+ මචං.......
  11. SANJEE

    sunny Leone Podi Kaleeeeee

    මා බාල කාලේ.......... හයියූ කහවනු........
  12. SANJEE

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :lol::lol::lol::lol::lol:
  13. SANJEE

    RIP_කිඹුලෝ

    හරිම ජුජුබ්සාජනකයි........
  14. SANJEE

    <<< මංගල මුදුව සිව්වැනි ඇගිල්ලට පැළදිමෙ හේ&

    හෆ්ෆටසිරිම වෙනවනේ බෑ නේන්නම්....... You must spread some Reputation around before giving it to coolmanaram again. තමා ඉතින් මේ පාරත්...... හිකිස්.... බැන්ද වුනාට මම මුද්ද දැම්මේනම් මුල් මාස දෙක තුනේ විතරයි......... ;)
  15. SANJEE

    Screen Protector භාවිතා කරනවද?

    ආයෙත් අහලා........ ගින්දර වගේ..... :cool::cool::cool::)
  16. SANJEE

    ElaKiri Bajaj Pulsar Fan Club.

    උදේ පාන්දර ඕක කියන්න හොඳ නැති නිසා ඔයිට වඩා සභ්‍ය විදියට කිව්වේ........ එත් කොහෙද මගේ කටට බ්රේක් තිබ්බට උඹේ කටට බ්රේක් ඇත්තෙම නෑ වගේ........ :lol:
  17. SANJEE

    ElaKiri Bajaj Pulsar Fan Club.

    දැන් ඉතිං රත්නේට ත්‍රෙඩ් එක කෑමේ සම්පූර්ණ අයිතිය තියෙනවා නේද........? :lol:
  18. SANJEE

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :):):) අළුත් ත්‍රෙඩ් එක දැක්කේ ඊයේ නොවැ....... ;)
  19. SANJEE

    Labuna gamanma oba thuma mathak une..... eth koheda itin... aaye hambunoth eka aniwa oyata ok...

    Labuna gamanma oba thuma mathak une..... eth koheda itin... aaye hambunoth eka aniwa oyata ok...

    No contents