1. A

    Breaking News

    බස්නාහිර පලාත් සභාවේ බලය විපක්ෂය අල්ලයි.ඒ වගේම ඌව පලාත් සභාවත් අල්ලනවා. මධ්‍යම සහ නැගෙනහිර මේ සේරම අහිමි වෙනවා.පාර්ලිමේන්තුවෙ බලය අල්ලන්න මංත්‍රිවරු 40ක් ඕන.මේකත් අභියෝගයක් නෙවෙයි.
  2. A

    Breaking News

    එස්බී කීවා චන්ද්‍රික 1999 49%ක් ගත්තා කියලා.ඒ වගේම ශ්‍රිපති කීවා කොටින්ට සල්ලි දීල චන්දෙ දෙන එක වැලක්කුවා කියලා.:lol:
  3. A

    Breaking News

    ආ යකො, රනිල්ගේ චන්ද වලින් තමයි පොදු අපේක්ෂක දිනන්නේ.රනිල්ට අගමෙති කම දෙන්න බැරිනම් වෙන පෙරමුනකින් එන්න.ක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ බලයට හරියන කොටස ඉල්ලනවා.ඒක මූලික සම්මුතියක්.රනිල් කියන්නේ දෙපාරක් ප්‍රෙසිඩෙන්ෂල් දිනපු කෙනෙක්.ඒක එස් බී සහ ශ්‍රීපති දෙන්නම කියලා තියෙනවා.
  4. A

    මහින්දගේ පරාජය නියතයි.කිසිම සැකයක් නෑ දැ&#3505

    සිංහල චන්ද වැදගත්.ඒක ගන්න ඕන පිරිස ඉන්නවා.නමුත් තව සෑහෙන්න කඩන්න ඕන.
  5. A

    Breaking News

    දැන්ම එන්න කල් වැඩී. වෙලාවට පනී.කොහොම වුනත් ආපු පිරිස මදි.
  6. A

    මයිත්‍රීගේ තරහට ගීතාට ඇරලා!

    :lol::lol::lol: ow oka ballekta jathaka vuna ponnayek
  7. A

    ජනාධිපති සටනට ඥාණසාරත් එනවා

    ජනාධිපති සටනට ඥාණසාරත් එනවා
  8. A

    මහින්දගේ පරාජය නියතයි.කිසිම සැකයක් නෑ දැ&#3505

    50-50 තියෙන්නේ සිංහල චන්ද වලින් විතරයි.සිංහල චන්ද කරට කර.ඒක ඇත්ත.
  9. A

    මහින්දගේ පරාජය නියතයි.කිසිම සැකයක් නෑ දැ&#3505

    කවුද චන්ද 28ක් දින්නේ.එස්බී කියලා තියෙනවා චන්ද්‍රිකා 1999 ප්‍රෙසිඩෙන්ෂල් එක දිනුවේ නෑ කියලා.ඒ වගේම 2005 එකත් මහින්ද දිනුවේ නෑ.ඒක දිනෙව්වේ කොටි නීති විරෝධී ලෙස. 1998 ඉඳන් 2008 වෙනකම් සන්ධානෙට ඇප නැතිවෙලා බෙට්ට හිරවෙලා හිටියේ.උන් ඇත්තටම පැරදිලා හිටියේ.අන්තිමට ජෙප්පො සහ හෙල උරුමය නිසා තමයි බලයේ...
  10. A

    මහින්දගේ පරාජය නියතයි.කිසිම සැකයක් නෑ දැ&#3505

    ඇමතිවරුන්ට තේරුන ගමන් ලොක්කා ඉවරයි කියලා උන් ටික කොකා නෙවෙයි ජොකා පෙන්වන්න තමයි මහින්ද ගාවට දුවගෙන එන්නේ.කොහොමත් දැනටමත් ගේම ඉවරයි.ඒ වගේම විශාල හොර යාන්ත්‍රනයක කඩා වැටීමක් වෙනවා.මෙතන ඉඳන් තමයි ආතල්
  11. A

    මහින්දගේ පරාජය නියතයි.කිසිම සැකයක් නෑ දැ&#3505

    උඹ කියන්නේ මේ ජේවිපි හෙල උරුමේ චන්ද්‍රිකා මෛත්‍රි සහ තව ඇමතිවරු ගනනාවක් සරත් ෆොන්සේකා වගේ ඔක්කොම එකතුවෙලා තවත් මේකට සහාය දෙන දේශපාලන ව්‍යාපාර එක්ක මෙයාල චන්ද 30%ක් සිංහල ජනතාවගෙන් ගන්නවා කියලද? උතුරු මැදට මෛත්‍රී සහ දුමින්ද දිසානායකගේ විශාල බලපෑමක් වෙනවා.මෙයාල උතුරු මැද දිනනවා.ඒ වගේම ගම්පහ සහ...
  12. A

    මහින්දගේ පරාජය නියතයි.කිසිම සැකයක් නෑ දැ&#3505

    විශේෂයෙන්ම ඉහල නිලධාරීන් රාජපක්ෂ පරදින බව දන්න නිසා සෙල්ලම් දානු වෙනුවට ඔහුව මග හැර යනු ඇත.ආන්ඩු මාරුවකදි පරදින කෙනා සමග සිටීම එච්චර සුභ දායක නැත.
  13. A

    මහින්දගේ පරාජය නියතයි.කිසිම සැකයක් නෑ දැ&#3505

    මහින්දගේ පරාජය නියතයි.කිසිම සැකයක් නෑ දැ&#3505 මහින්දට තියෙන්නේ සිංහල චන්ද ටික විතරයි.ඒකත් යුද්ධය විකුනගෙන කාලා ගත්ත ඒවා.ඉතින් මේ සිංහල චන්ද වලට විශාල බලපෑමක් කල හැකි පිරිසක් දැන් විපක්ෂය සමග සිටිනවා.මේ නිසා සිංහල චන්ද වලින් 50%ක් ඉක්මවා යෑම සිහිනයක්ම පමනයි.ඒ විතරක් නෙවෙයි මහින්දට සිංහල චන්ද...
  14. A

    අගමැති රනිල්ලු

    මෛත්‍රිපාලට එන චන්ද වලින් 70%ක් 80%ක් යූන්පි චන්ද.ඒක නිසා රනිල් අගමැති වෙන එක අහන්න දෙයක්ද?
  15. A

    ප්‍රබල ඇමතිතුමෙක් පොදු අපේක්ෂකයා ලෙස

    අද සිට පාර්ලිමේන්තුව මාසයක් නිවාඩු යවන්න ඕඩර්ස් ඇවිල්ලා.අද කොහොමත් පිල් මාරුවක් වෙනවා.
  16. A

    ප්‍රබල ඇමතිතුමෙක් පොදු අපේක්ෂකයා ලෙස

    මීට වඩා පක්ෂයේ අය පුලුවන් තරම් මෛත්‍රි චන්ද්‍රිකා ටීම් එකට ගන්න ඕන.තව ලොකු මාලුවෙක් ගන්න පුලුවන්නම් හරි.නිමල් සිරිපාල අගමැති කරලා පාර්ලිමේන්තුවේ බලය අල්ල ගන්න පුලුවන්නම් මහින්දට රාජ්‍ය බලය අහිමිව ප්‍රෙසිඩෙන්ෂල් එකට යන්න වෙන්නේ.එහෙම වුනොත් චන්ද ලක්ෂ විස්සක්වත් ගන්න බැරි වෙනවා

    No contents