ඇයි බන් මෛත්‍රිපාල සිරිසේනත් යන්නේ නෑ ඕවා සමාජයේ කට කතා.මම මොකටද විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙන්නේ කියල කීවනේ.එහෙම තමයි.යනකම් යන්නේ නෑ කියාගෙන ඉන්නේ.
L6_YeRs33Z8
මහින්ද සහ ඔහුගේ මීඩියා එක ගිහින් ඇහුවම යනවද කියලායන එකා කියන්නේ මම මොකටද යන්නේ.මට යන්න ඕන කමක් නෑ.ඒක නිසා ඔය කියන දේවල් ගනන් ගන්න...