QUOTE=001flyD;17337645]
ත්‍රිසිංහලාධීශ්වර නම් අයෙත් කාටවත් හම්බවෙන්නෙ නැ :D,ඔක දුන්නෙ අර රට එක්සෙසත් උනු වෙලේ හිටිය ජනාධිපතිට ගෞරවයක් වශයෙන්.නම්,නම් මොකටද වැඩයි ඔනේ,දැන් රටට ඔනේ හොඳ බුද්ධිමත් නායකයෙක්,එවාගේම අනාගතය දකින්න පුළුවන්,යම් කිසි ප්‍රතිපත්තියක් තියන කෙනෙක්,එහෙම එක්කෙනෙක් නෙමෙයි කරු...