මහින්දට තුන් පාරක් බෑ
ජනපතිට පුළුවන්ද බැරිද? :තීන්දුව අරලියගහ මැඳුරට
2014 නොවැම්බර් මස 10 16:44:00 | . , තිලිණි ද සිල්වා
මහින්ද රාජපක්ෂ ජනපතිට තෙවැනිවරටත් තරග කළ හැකිද නැද්ද පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද සවස අරලියගහ මන්දිරයට යැවීය.
පක්ෂව හා විපක්ෂව ලිඛිත දේශන 38 ක් ගොනු කැර...