මේ සූවස් ඇලේ යාත්‍රා කරන්න ඉඩදීලා තියෙන්නේ SUEZMAX ඛාණ්ඩයේ නැව් වලට විතරයිලු....... :confused:
SUEZMAX කියන්නෙත් මිනුම්දණ්ඩක් නැව් ගමනාගමනයේදී යොදා ගන්න........ :yes:
මේ සූවස් ඇලේ තියෙන එකම පුරස්නේ ඇලේ ගැඹුර හා උස තමයි..... :eek:
මේ සූවස් ඇලේ ගැඹුර අඩි 66ක් තමයි උපරිම...... 2009 දී තමයි මේක...