1. SANJEE

    Mandaram Nuwara ~ Team Traveler

    මෙන්න එහෙනම් ත්‍රෙඩ් එකේ පලවෙනි ළිං ගත කිරීම....... :lol::lol::lol:
  2. SANJEE

    Mandaram Nuwara ~ Team Traveler

    ඉරයි තිතයි එන්නේ පෝරුවට නගින දවසට........ :lol::lol:
  3. SANJEE

    Mandaram Nuwara ~ Team Traveler

    උඹ විතරක් ඉතුරු වෙලා අල කන්නද........ උඹත් ඔන්න ඔහේ නිල වශයෙන් පවුල් වෙයං (ආරංචි හැටියට දැනට නිල නොලත් වශයෙන්නේ ඉන්නේ.....) ....... :lol::lol:
  4. SANJEE

    Mandaram Nuwara ~ Team Traveler

    :shocked: අහෝ ඛේදයකි....... :P:P:P:rofl:
  5. SANJEE

    Mandaram Nuwara ~ Team Traveler

    බලමු බලමු..... :rolleyes::rolleyes: හැබැයි ඉතිං ෂුවර් කරන්න බෑ...... :oo:
  6. SANJEE

    Mandaram Nuwara ~ Team Traveler

    කොහොමෙයි ඉතිං......... :)
  7. SANJEE

    Mandaram Nuwara ~ Team Traveler

    ආහ්හ්හ් නදියා මාතියා....... :)
  8. SANJEE

    Mandaram Nuwara ~ Team Traveler

    මාර එකෙත් ඉහලම......... කියලා වැඩක් නෑ බන කඩියෝ........ පට්ටම ලස්සන පැත්තක්නේ........ රෙප්+
  9. SANJEE

    Brandnew & Used vehicles @ Lowest Price

    ඇක්වා එකේ පෙනුම නෙවෙයිනේ බං මේ යාරිස් එකේ තියෙන්නේ විට්ස් අළුත් එකේ පෙනුමනේ....... හැබැයි මාර ලුක්...... ඩේටයිම් රනින් ලයිට්ස් හිටන් තියෙනවා....... :)
  10. SANJEE

    Brandnew & Used vehicles @ Lowest Price

    මේ මතං අර yaris hybrid එක කොහොමද...... පොඩ්ඩක් විස්තර කියහන්කෝ දන්නවනම්....... මට හිතෙන්නේ එක fit hybrid එකට චැලේන්ජ් එකක් දෙයි වගේ........
  11. SANJEE

    ගණිතයේ අරුම - Brilliant Isn't it???????

    supiri....... thankz wewaa share karaata...... rep12+
  12. SANJEE

    21 Amazing Hotels You Need To Visit Before You Die

    මොලේ කොලොප්පන් වෙනවනේ මෙව්වා දැක්කම....... සුපිරි එකෙත් ඉහලම....... තෑන්ක්ස් ඇ ලොට් වෙනවා අපි එක්ක ශෙයා කරාට........ රෙප්+ ;)
  13. SANJEE

    ගොඩ තියෙන නැව් මුහුදට දාන්නෙ මෙන්න මෙහෙම&#3514

    නො වොරීස්...... ;) දැන් ඔය තියෙන්නේ ගින්දර වගේ....... :)
  14. SANJEE

    මිදී~කමු

    සෑහෙන්න වටිනවා මචං විස්තරේ........ මම දුවට දෙන්නෙත් හොඳට හෝදලා පොතු යවලා.... ඒත් තවත් හොඳට මෙහෙම හෝදන්න පුළුවන් වෙනවනම් ගොඩක් හොඳයි....... රෙප්+ මචං......
  15. SANJEE

    ඇන්ඩ්‍රොයිඩ් වලින් ඩේටා ඉතිරි කරගෙන ඉන්ට

    watinawaa.... danagena hitiye naa....... thank you share karaata.....rep12+
  16. SANJEE

    තිත්ත-ඇත්ත

    සහතික ඇත්ත මලයෝ කතාව නම්...... හවසට ආප්ප කඩේ ආප්ප හැදෙනවා වගේනේ දැන් සින්දු හැදෙන්නේ........
  17. SANJEE

    කවුද මේ අස්මී

    ඔයා ආස්මි නෙවෙයි නම් ෂුවර් එකටම විස්කිරිඤ්ඤා තමයි........
  18. SANJEE

    ෆොටෝග්‍රැෆි කරන අයගෙන් තොරතුරු

    කුමෝ උඹ දන්නවද අර රාජගිරියේ ඉඳලා IDH වලට යද්දී හම්බෙන g.l.පියදාස බර්ඩ් ගාඩ්න් එක....... මගේ දෙවෙනි දවසේ ෆොටෝස් ගත්තෙත් එතන...... එතනත් හොඳා.......

    No contents