Congrats මචන්...:)
පරිස්සමෙන් පැදපන්..:yes:
අලුත් බයික් එකක් නිසා, අඩුගානෙ 1000km යනකන්,
5th gear එකේ 40-45 ට වැඩියන් යන්න එපා,(ඒ කියන්නෙ එන්ජිම වැඩිය රේස් කරන්න එපා)(ගොඩක් හාල්පාරුවො ගනන් ගත්තෙ නැතිවුනාට, මේක ගොඩක් වැදගත් මචන්)
එකපාරටම pickup කරන්න එපා
හෙමින් පැදපන්(උඹටත් හොඳයි, බයික්...