1. amila256

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    පියුම් නීල විල උපන්නියේ - අහන්කාර ඔබේ යොවුන් වියේ නෙතු කැළුම් වැදී - මගෙ සිත දුකින් රිදේ සිදංගනා මුදු වදන් මලින් - මට පවන් සලන් කුමරී වසන්ත කතාව කියන්න -කොමල සිනා පොදින් ඔබගේ වරලේ කුසුමේ සුදු රේනු පවා සුවද දෙවා පාවේ රැ සීනේ මා හා රෑ පානේ පියුම් නීල විල උපන්නියේ - අහන්කාර ඔබේ යොවුන් වියේ...
  2. amila256

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    හීන යායේ... හැගුම් සීතලේ හාදු වූ දා.. හිමින් සීරුවේ ආදරේ කියා දුන් හිතේ ජීවිතේ ලියා දෙමි මගේ....// ආකාසයේ යා‍යේ තියේ සේයා උතුම් ආදරේ රෑ තාරුකා පායේ තියේ සේයා උතුම් ආදරේ තිලෝකේ පුරා සරා නිදි වරා හැගුම් මාරුතේ මා නිවා වසන්තේ හිනා අනන්තේ ගෙනා නැවුම් ආදරේ කී කතා සන්සාරයේ.... පෙම් මාවතේ...
  3. amila256

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    පණපිටින් කියන්නෙ බොල..:angry::angry: ඉක්මන් සුවය පතනව මචන්....:):)
  4. amila256

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    අහසින් තරුවක් කඩා වැටෙනවා තරුව කතා නෑ අහසයි වැළපෙන්නේ නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා මලේ කතා නෑ සුළඟයි වැළපෙන්නේ පෑහිමක් නෑ නොකෙරෙන දීගේ – සෙවනැල්ලක් ඇද ලූ දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ – හිත හොද වැඩිකම ලූ අහසින් තරුවක්…. මලෙන් උපන් මල් පත්තිනි දේවී – කැන්දන් එන නැකතේ ඇස් කූඩෙන් මං වතුර...
  5. amila256

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    මට ආරාධනාවක් කලාදෝ ඔය දෑසේ දුරින් කී කතාවෙන් බිතුසිතුවමි ලෙසින් ජීවිතේ හි ආදරෙයි ආදරෙයි සැමදා මා... මල්යාය පීදී මට වාසනාවන්ත සුවදින් නැවුමි ගී ලියාදී වගේ පෙර අත්භවෙහි බැදුණා වගේ ඔබ ආවාද මගේ ලොවට අරුණෝදෙ වී දිවිනිමිනයේ අතරමංවී සිතින් හඩන මට පාර පෙන්වූ තරුනෙත් ඔබෙ...
  6. amila256

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    (මාව අංක එකට දාන්න එපා බන්.....:sorry:)
  7. amila256

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    අහ් හරි හරි..:D මොකෝ තත්වෙ දැන්..:)
  8. amila256

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    සඳ දිය දෙවුන සේ සිනහව දු‍ටුවාම... නුඹ කොයිතරම් සුවඳද මගේ සිත ගාව.. දෑකුල සිරිත් සිටි සඳ මග අවුරාන... හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම... නෑබුල් පැතුම් අහසට නැග රහසේම... දිලිසෙන්නේද පුර පස වී සඳ ගාව.. ඒ හඳ ඇයිද දියවකවී මුලු රෑම... දියවී ගිහින් බැදුනේ තරු ඇස ගාව.. ළය මත පිපුනු උණුසුම් සුසුමක...
  9. amila256

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    මොකද්ද බන් කරපු ඔපරේෂන් එක....:(
  10. amila256

    එලකිරි Night Club III

    අහ් මීගමුවේ අනාතයාහ්..:rofl:
  11. amila256

    එලකිරි Night Club III

    ඒම කරපු එක හොඳයි එහෙනං....:sorry:
  12. amila256

    2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

    විදුලි බලේ ඇන හිටියා කියහන්කෝ........:dull: කිඹුල අය්යේ, ඇත්තටම ගොඩක් ස්තූතියි මේ වගේ ෂෝ එකක් කරාට...ජයවේවා...:):)
  13. amila256

    එලකිරි Night Club III

    ඔයාටත් වඩා.......:sorry::sorry:
  14. amila256

    එලකිරි Night Club III

    හෆොයි ප්‍රගියා ලිඳේද මන්ද....:lol::lol::lol:
  15. amila256

    2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හන්තානේ කදු මුදුන සිසාරා පවනක් වී එන්නම් ඔබේ සුවද රැදි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම් කුසුමක් වී ඉන්නම් තුන්මහලින් සැදි සරසවි පායේ මල් කැටයම් සෙවනේ හිරිපොද වැස්සේ නැගුනු සතුටු රල මිරිගු සයුර විනි අතීතයේ මිරිගු සයුර විනි අතීතයේ පාලු නිසන්සල කදුවැටි අතරේ මහවැලි ගං ඉවුරේ අත්තටු සිදගත්...
  16. amila256

    2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ළඳුනේ මගේ සොඳුරු ළඳුනේ... හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ ආදර සැමරුම් ප්‍රේම පුරාණේ ඔබට විරහ ගිනි නොගෙනේවා ඔබට විරහ ගිනි නොගෙනේවා... විකසිත පෙම්... තනිකම රජයන පාලු විමානේ ගොම්මන්...
  17. amila256

    2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බොල් වී අහුරු වෙල් හුළඟේ ගිය සේම දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම දම් පැහැ කහට කජු පුහුලම් පිපි කාලේ රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ මල්වර වියේ නුඹ ඉඳහිට දුටු වේලේ බැරිවුනි කියාගන්නට හිත බැඳි ආලේ නෑ තුන් හිතකවත් අමනාපයක්‌ නගේ මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ පිටගම් ගොසින් මා අමතක වුනත් නගේ...

    No contents