ලෝකයේ විශාලතම Excavator එක...:shocked:
මේකෙ නම Bagger 288. ගල් අඟුරු ආකරයක වැඩකරන්න Krupp කියන ජර්මන් කොම්පැනි එකෙන් 1978 දි තමයි හදල ඉවර කරල තියෙන්නේ. බර ටොන් 13500 යි, දිග අඩි 705 යි, උස අඩි 311 යි:shocked:. මේ යන්තරේ වැඩ කරන්න මෙගා වොට් 16.56 ක ක්ශමතාවයකින් විදුලි බලය සපන්න...