එළකිරි_අටපට්ටම.........

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    වැල්ලවායේ අපූරු බිම්මලක්‌ !

    196434_480221338696621_2119672197_n.jpg


    වැල්ලවාය තණමල්විල මාර්ගයේ තෙළුල්ල ප්‍රදේශයේ තිබී පෙරේදා (12 දා) දහවල් අපූරු බිම්මලක්‌ හමුවී ඇත. මෙම බිම්මලේ බර ග්රෑම් 250 ආසන්න වන අතර එහි වට ප්‍රමාණය අඩියක්‌ පමණ වේ. තෙළුල්ල ප්‍රදේශයේ අයිස්‌ පීල්ල වෙළෙඳසලේ මෙම බිම්මල දැක බලාගැනීමට තබා තිබෙන අයුරු.:D



    පුටා ත්තෙ ෆේස්බුකියෙන්

     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ලෝකයේ විශාලතම Excavator එක...:shocked:


    54273519036580775456620.jpg


    මේකෙ නම Bagger 288. ගල් අඟුරු ආකරයක වැඩකරන්න Krupp කියන ජර්මන් කොම්පැනි එකෙන් 1978 දි තමයි හදල ඉවර කරල තියෙන්නේ. බර ටොන් 13500 යි, දිග අඩි 705 යි, උස අඩි 311 යි:shocked:. මේ යන්තරේ වැඩ කරන්න මෙගා වොට් 16.56 ක ක්ශමතාවයකින් විදුලි බලය සපන්න ඕනේ:shocked:(විදුලි බලාගාරයක්ම වැඩේට ඕනෙ වෙනවා:baffled:). එහාට මෙහාට යන්න පුලුවන් වේගය පැ.කි.මී 0.6 යි.:lol:


     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සඳේ සෙවනැල්ල

    20t5xyr.jpg

    පූර්ණ සූර්යග්‍රහනයක්.((29 Mar. 2006)..
    සඳේ සෙවනැල්ල සයිප්‍රස් දිවයින සහ මධ්‍යධරණි මුහුදු ප්‍රදේශ වසාගෙන සිටින අයුරු.

    (Image credit: NASA)
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    301lzk6.jpg

    නයගරා ඇල්ල කියන්නෙ ඇමරිකා කැනඩා දේශසීමාවේ කොටසක් කියලා එළකිරි අටපට්ටම බලන හැමදෙනාම වගේ දන්නවනේ.;)
    ඔන්න 1910/1911 සීත කාලයේ මේ රටවල් දෙකේ ඇත්තන්ට නයගරා ඇල්ල හරහා පයින්ම දේශසීමාව හරහා මාරු වෙන්ට පුළුවන් උනා කියනවනේ..:shocked:
    ඒකට හේතුව වෙලා තියෙන්නෙ නයගරා ඇල්ල අධික සීතල නිසා මිදුන නිසාලු.පේනවනෙ මාමලා නැන්දලා නංගිලා බෝඩර් පනින හැටි.:)
    නයගරා ඇල්ලෙන් සාමාන්‍යයෙන් තත්පරයට ඝන මීටර1800 ක ජල ප්‍රවාහයක් ඇද හැලුනත් ජලය වැඩිම කාල වල තත්පරයට ඝන මීටර 5700ක් ප්‍රවාහය වෙන අවස්ථාත් තිබුනලු.:yes:
     
    • Like
    Reactions: amila256

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A


    umbe mole thiyenne koheda ? satho api office walinuth ennawa. mewaye api wate minissu innawa. mole udada wadi wela inne ? musalaya

    man meke ara lamai ekasiyagana inna eka colleague la dennektath pennuwa, un inna thana scroll down karanam pati roll wenawa. umba kanna asa kama oka unata anik minissu ehema naha.
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    chaplin lost in chaplin look-alike contest

    fycys8.jpg

    2wpjm6b.jpg

    මේකත් අමුතු දෙයක්...බලන්ටකො ඒකෙත් හැටි...
    එක්දාස් නවසිය විසිගනන් වල චාලි චැප්ලින් ට සමානම රුව තෝරන තරඟයකට ඇත්තම චාලි චැප්ලින් නිකං විහිලුවට වගේ සහභාගි වෙලා තියෙනවා...;)
    චැප්ලින්ට එයාගෙම රුවට සමාන වෙන්ට බැරි උනා විතරක් නෙවෙයි අවසාන වටයටවත් එන්ට බැරි උනා කියනවනේ:(:sorry:
    ...චැප්ලින්ට අය්යෝ සල්ලි කියලා හිතෙන්න ඇති නේ....:lol::lol:
    wiki...
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පූර්ණ සූර්යග්‍රහනයක්.((29 Mar. 2006)..


    (Image credit: NASA)

    නයගරා ඇල්ල කියන්නෙ ඇමරිකා කැනඩා..................
    11.gif
    11.gif
    11.gif


    2wpjm6b.jpg

    මේකත් අමුතු දෙයක්...බලන්ටකො ඒකෙත් හැටි...
    එක්දාස් නවසිය විසිගනන් වල චාලි චැප්ලින් ට සමානම රුව තෝරන තරඟයකට ඇත්තම චාලි චැප්ලින් නිකං විහිලුවට වගේ සහභාගි වෙලා තියෙනවා...;)
    චැප්ලින්ට එයාගෙම රුවට සමාන වෙන්ට බැරි උනා විතරක් නෙවෙයි අවසාන වටයටවත් එන්ට බැරි උනා කියනවනේ:(:sorry:
    ...චැප්ලින්ට අය්යෝ සල්ලි කියලා හිතෙන්න ඇති නේ....:lol::lol:
    wiki...

    මේකනම් පට්ටම සීන් එකක්.......:lol::lol::lol:

    රෙප් පසුවට;)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක



    පට්ට වැඩක් කොල්ලෝ..........
    නොදැකපු දේවල් ගොඩක් දැක්කා..............
    අමුතු දෙයක් දැක්කොත් දාන්නම්කො................
    REP +
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    අමුතු දෙයක් දැක්කොත් මේකෙ post කරමු හොඳේ.........:D:D:cool: