1. SANJEE

    EK Married Club-8

    අම්මටසිරි වෙනවා දැන් උඹ එකෙන් උඩින් යන්නත් පුරුදු වුනාද.......?
  2. SANJEE

    Easy way to post snapshot

    ඇයි අවුල් (ඉංග්‍රීසියෙන්) ද නැතිනම් බස්සා (සිංහලෙන්) ද........?
  3. SANJEE

    Easy way to post snapshot

    කියල තියෙන විදියට වැඩ නොකරොත් උඹව හම ගහනවා.........
  4. SANJEE

    EK Married Club-8

    මොකද උඹ කුරුම්බැට්ටි මැෂිමක් හදාගත්තද රෑට රෑට බෝම්බ දාන්න..........
  5. SANJEE

    EK Married Club-8

    හැමෝටම සුභ උදෑසනක් වේවා........
  6. SANJEE

    EK Married Club-8

    මම A/L කලේ සිංහල භාෂාව හා සාහිත්‍ය නෙවෙයි......... එනිසා කියන දෙයක් තේරෙන්න කියාපිය.......
  7. SANJEE

    EK Married Club-8

    තේරුනේ නෑ යකෝ........ :dull:
  8. SANJEE

    EK Married Club-8

    :eek::oo::baffled::confused:
  9. SANJEE

    මටත් හොරා තවත් හිතක් පතනවාද.....

    සංකපාලයෝ............ මොකෝ මේ........?
  10. SANJEE

    EK Married Club-8

    මේ වෙලාවට ජොගින්.........? :confused: අවුලක් නෑ අවුලක් නෑ හොඳා හොඳා........ දෝණි පොද්ද නම් ස්වීට් ඈ............ ;):)
  11. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    රත්නේව දැකපු ගමන් ලිඳේ ඔබන්නමයි හිතෙන්නේ......... අනේ මන්දා ලෙඩක්ද කියල එක....... :P
  12. SANJEE

    EK Married Club-8

    අනේද කියන්නේ........ :rofl:
  13. SANJEE

    EK Married Club-8

    මටනම් නිව්ස් එක ඇහුණාම එක පාරටම හිනා ගියා........ මම අපේ ගෙදර අයට කිව්වා ඔය පුංචි නිලමේ ආණ්ඩුවට එකතු වෙච්චි දවසෙම මූ ඔය නඩුවෙන් අනිවා නිදහස් වෙනවයි කියලා...... නාලන්දගේ මරණේ පිහිටෙන් ගොඩගිය නාලන්දගේ හොඳම යාළුවා අද සද්දවත් නෑ....... කොටින්ම පාර්ලිමේන්තු හන්දියේ තිබුන නාලන්දගේ පිළිරුවත් දැන් නෑ...
  14. SANJEE

    EK Married Club-8

    මොකෝ හුට්ටප්පරේ.........?
  15. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    70 දශකේ වෙන්ටෑ.......... golden 70's............ :P
  16. SANJEE

    EK Married Club-8

    සරල සිංහලෙන් කියනවනම් වැහි නැති හෙන ගහන්න ඕනේ බං මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි ඔහොම කාබාසිනියා කරනවට කොමිස් කුට්ටි බලාගෙන.........
  17. SANJEE

    EK Married Club-8

    මොකද බං ඇස් කරකවන්නේ....... :rolleyes:
  18. SANJEE

    EK Married Club-8

    අඩෝ ඔය සිරාවටමද මත්තල......?
  19. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ආරේ ගුණ නෑරේ කියලා මගේ යාලුවෙක් දවසක් කිව්වා........ අන්න ඒ තියරියට අනුව හිතලා තමා ඔය නිගමනයට ආවේ....... :rolleyes:
  20. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මහදැනමුත්තා උඹලගේ නෑදෑයෙක්ද බං.........? :rofl:

    No contents