සිරාවට තමයි ඉතින් plane එන්නැත්තන් උන් මොනව කරන්නද![]()
සරල සිංහලෙන් කියනවනම් වැහි නැති හෙන ගහන්න ඕනේ බං මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි ඔහොම කාබාසිනියා කරනවට කොමිස් කුට්ටි බලාගෙන.........
සිරාවට තමයි ඉතින් plane එන්නැත්තන් උන් මොනව කරන්නද![]()
සරල සිංහලෙන් කියනවනම් වැහි නැති හෙන ගහන්න ඕනේ බං මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි ඔහොම කාබාසිනියා කරනවට කොමිස් කුට්ටි බලාගෙන.........
හොට්ටෙනි කෙසේද?
ආතතියෙන් පෙලෙමි
රටේ බහුතරය මේවට උල්පන්දම් දෙනවනෙ බන් ... දැන් බලහන් අර නාලන්ද එල්ලාවල මරපු සුසන්ත පුංචිනිලමෙව නිදොස් කොට නිදහස් කරල
මටනම් නිව්ස් එක ඇහුණාම එක පාරටම හිනා ගියා........ මම අපේ ගෙදර අයට කිව්වා ඔය පුංචි නිලමේ ආණ්ඩුවට එකතු වෙච්චි දවසෙම මූ ඔය නඩුවෙන් අනිවා නිදහස් වෙනවයි කියලා...... නාලන්දගේ මරණේ පිහිටෙන් ගොඩගිය නාලන්දගේ හොඳම යාළුවා අද සද්දවත් නෑ....... කොටින්ම පාර්ලිමේන්තු හන්දියේ තිබුන නාලන්දගේ පිළිරුවත් දැන් නෑ එතන..........

දුවලා....දුවලා හති යකුනේ.....තොපි හොදින්නේ
අවුලක් නෑ අවුලක් නෑ හොඳා හොඳා........ දෝණි පොද්ද නම් ස්වීට් ඈ............ 

2013 ත් ඉවරයි කියහන්කො![]()
මොකෝ හුට්ටප්පරේ.........?
රෝපණය කර අනුභවය නිසා මානසික නිදහස උල්ලංඝනය වී ඇත කොක්ක බාවෙණි

රෝපණය කර අනුභවය නිසා මානසික නිදහස උල්ලංඝනය වී ඇත කොක්ක බාවෙණි
මම A/L කලේ සිංහල භාෂාව හා සාහිත්‍ය නෙවෙයි......... එනිසා කියන දෙයක් තේරෙන්න කියාපිය.......

සරල සිංහලෙන් කියනවනම් වැහි නැති හෙන ගහන්න ඕනේ බං මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි ඔහොම කාබාසිනියා කරනවට කොමිස් කුට්ටි බලාගෙන.........
හෙන ගහන්නේ අපිටනේ බං...... 
හොට්ටෙනි කෙසේද?
ආතතියෙන් පෙලෙමි
මොකද ලැපේ සීන් එක නිසාද.....???