කිඹුලා ගැන නොදනිමි. තව ටිකකින් බ.ල. නම් සුපුරුදු ලෙස ලිඳට පනිනු ඇත.....අද කිඹුලා විලට පනිනවාද ?

සුභ උදෑසනක් කුකුළණි..... ඊයේ රෑ ජාමේ, කොහුවල නිවසකට බෝම්බ දමා පැමිණියෙමි.![]()
![]()
මොකද උඹ කුරුම්බැට්ටි මැෂිමක් හදාගත්තද රෑට රෑට බෝම්බ දාන්න..........
අඩෝ පල්සරේට අපහාස කරන්න එපා යකෝ....... 
අඩෝ පල්සරේට අපහාස කරන්න එපා යකෝ.......
![]()
අම්මටසිරි වෙනවා දැන් උඹ එකෙන් උඩින් යන්නත් පුරුදු වුනාද.......?
මගුල..... පාර දිගේ ගිහින් බෝම්බ දාලා ආවේ..... 