1. SANJEE

    EK Married Club-8

    සිද්ධ වෙච්චි දේවල් අමතක කරලා වැරදි කරපු අයට සමාව දීලා අපේ කොසා මාමා ආයෙමත් අපි හැමෝවම හොල්සෙල් එකේ ලිඳේ ඔබන්න මේකට එයි කියලා බලාපොරොත්තු වෙනවා.......
  2. SANJEE

    අනංමනං

    පට්ටයි ඈ සංකපාලයෝ....... :)
  3. SANJEE

    My Long waited 10,000 POST in EK !!!

    congratz bro...
  4. SANJEE

    මේ අවුරැද්ද නම් කට්ටියට සරුයි නේද

    මටනම් පුදුමයි උඹ පොලවේ පයගහලා ජිවත් වෙන එකෙක්ද කියලා...... මට දැන් වෙලාව මදි මේකට උඹට රිප්ලයි කරන්න........ මම වෙනුවට අනිත් එවුන් උඹට කියලා දේවි..... ;)
  5. SANJEE

    මේ අවුරැද්ද නම් කට්ටියට සරුයි නේද

    මෙය ආණ්ඩුව විසින් පතිරනයාට මුදල් ගෙවා එළකිරියේ පලකරන ලද ත්‍රෙඩ් එකකි.......... :rofl::rofl::lol::lol:
  6. SANJEE

    SAMSUNG Galaxy S4 Rs.22000

    :eek::oo::baffled::confused::confused: According to my knowledge this is not a fake. it's a clone...... :rofl::P
  7. SANJEE

    Samsung S4 Help ?

    ඇයි නැත්තේ මගේ එකේ තියෙනවා....... s3 LTE මොඩ්ල් එකේ විතරයි රේඩියෝ නැත්තේ.......
  8. SANJEE

    Samsung S4 Help ?

    මටත් s4 එකට තිබුන ආසාව නැතිවුනේ රේඩියෝ නැති නිසා........ S3 එකක් හොඳ නැද්ද.....? :rolleyes:
  9. SANJEE

    Samsung S4 Help ?

    ෆෝන් එකේ රේඩියෝ නම් නෑ....... :(
  10. SANJEE

    EK Married Club-8

    මැරිඩ් ක්ලබ් සහෝදරයින්ටත් ඔවුන්ගේ ආදරණීය පවුලේ සියළුම සාමාජිකයින්ටත් ලැබුවා වූ 2014 වසර සියළු පැතුම් ඉටුවන වාසනාවන්ත ප්‍රීතිමත් වසරක් වේවා.......
  11. SANJEE

    Reputation System Updates

    Finally....... GT danwath meka wenas karana eka godak hodai.......
  12. SANJEE

    ### what is your rep comment ###

    උඹේ වස්ත්‍රය තමා ඉතිං......... උඹ හිතුවද මමත් උඹේ ලෙවල් කියලා....... (මේකටනම් අම්බානකුත් තවත් චුට්ටක් ඌයියා වෙයි වගේ.......)
  13. SANJEE

    ### what is your rep comment ###

    :( :yes::yes::yes: හ්ම්ම් හ්ම්ම්........ :P
  14. SANJEE

    ### what is your rep comment ###

    හරි ඉතිං තරගේ තිබුනට මම එක පස්සේ එතරම ගියේ නෑනේ...... අනික මම කාලයක් මේ පැත්තේ එන්න බැරුව හිටියනේ......... :yes:
  15. SANJEE

    ### what is your rep comment ###

    සෙල්ලංද කොල්ලෝ පිස්සු කෙලින්නේපා.......... :angry::angry::angry:;)
  16. SANJEE

    ### what is your rep comment ###

    :rolleyes::rolleyes::rolleyes::oo::baffled::P;)
  17. SANJEE

    ### what is your rep comment ###

    ඉතිං ටුට්ටෝ 2006 මේ මල ඉලව් රෙප් සිස්ටම් එක තිබුනද නෑනේ......... ඒ කාලේ තිබුනේ ටොප් පෝස්ටර් යුද්දේ.........
  18. SANJEE

    ### what is your rep comment ###

    :cool::yes::yes: 3727 point(s) total & මාත් light එකක Glorious beacon එකක්ලු..... :rofl::P
  19. SANJEE

    නිව්යෝර්ක් visit

    පට්ට........ දකිද්දී ආසාවේ බෑ....... 12+ ;)
  20. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මාත් කාව හරි හොයාගන්න ඕනේ ඇපේට තියන්න....... :rofl::rofl: උඹ 1 නෙවෙයි මට කතාකරද්දී යනවයි කියලා 2ත් පහුවෙලා.......

    No contents