1. SANJEE

    EK Married Club-8

    අනේ මන්දා බං........ මාත් දැක්කා ඔය අවුල ගැන sammobile එකේ....... මොකක්ද රට කියලා කොහොමද බලන්නේ.......? :eek:
  2. SANJEE

    EK Married Club-8

    මොනාද වෙන්න ඕනේ.......? :rolleyes:
  3. SANJEE

    EK Married Club-8

    මගේ එකට තාමත් 4.3 අප්ඩේට් එක නෑ බං....... :baffled:
  4. SANJEE

    EK Married Club-8

    S4 එකට sri lanka අප්ඩේට් කියලා තියෙන්නේ......
  5. SANJEE

    EK Married Club-8

    නෑ බං බාගන්න විදියක් නැතුව ඉන්නේ මෙහෙ නෙට් ස්පීඩ් වැඩි කමටම........ මම f&f6 the game ගහනවා මේ දවස් වල....... පට්ට ඒකත්........ ට්‍රයි කරලා බලහන්........ මේ එක නෙවෙයි මේක පොඩ්ඩක් බලහං....... http://www.sammobile.com/firmwares/3/?download=23676
  6. SANJEE

    EK Married Club-8

    ආහ්හ් මලයා....... angri birds go ගහලා ඉවරද.......? :rolleyes:
  7. SANJEE

    EK Married Club-8

    :cool::cool:
  8. SANJEE

    EK Married Club-8

    සුභ උදෑසනක් වේවා......
  9. SANJEE

    Android 4.3

    බාගත්තේ කොහෙන්ද......... දාගත්ත විදිය පොඩ්ඩක් කියහන්කෝ සත්තලනේ........
  10. SANJEE

    EK Married Club-8

    :rofl::rofl::rofl::rofl:
  11. SANJEE

    EK Married Club-8

    :yes::yes::yes:
  12. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    පින්නවල පමණි ද........? එතකොට නුවර........ ඩ්‍රැකියුලලාගේ ගෙදර දැන්ම යන්න එපා යකෝ දෙවෙනියා ඊයේ පෙරේදා නේද ඉපදුනෙත්........
  13. SANJEE

    EK Married Club-8

    ඉතිං යකෝ මම එහෙම කිව්වේ තාම උඹලා ඉන්නේ ට්‍රිපේනේ....... මොකෝ කතරගම කියන්නේ ගෙදර නෙවෙයිනේ......
  14. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    දැන් තොපිලා ඔය කොහෙද යන්ට තනන්නේ......? :rolleyes:
  15. SANJEE

    පැරීසියට ICE බෝලයක්

    :eek::eek: ඒ මොකක්ද ඒ කතාව....... :rolleyes:
  16. SANJEE

    EK Married Club-8

    ඒකනම් පට්ටම පවු ඈ.......... :rofl:
  17. SANJEE

    EK Married Club-8

    නත්තල් සියා මෙහෙට හිස් අතින් නෙවෙයි නේද ආවේ........... කෝ කෝ ගමු බලන්න තෑගී අපිට ගෙනාපු......... :rolleyes:
  18. SANJEE

    sinhala on android

    ඕකට පාවිච්චි කරන බ්‍රවුසර් එකත් බලපානවා...... මම s3 එකට ආපු බ්‍රවුසර් එකෙන් & ගුගල් ක්‍රෝම් වලින් බලද්දී සිංහල හොඳටම පෙන්වනවා ඉස්පිලි පාපිලි අවුලක් නැතුව....... හැබැයි ෆයර්ෆොක්ස් වලිනුයි ඔපෙරා වලිනුයි බලද්දී ඔය ඉස්පිලි පාපිලි අවුල ආවා........

    No contents