කොස්ලන්දේ මහා නාය යෑමක් :400 ක තොරතුරුක් නෑ
2014 ඔක්තෝබර් මස 29 09:47:20 | . , සමන් පාලිත නානයක්කාර
දින කිහිපයක් තිස්සේ පැවැති වැසි සමඟ හල්දුම්මුල්ල කොස්ලන්දේ මීරියකන්ද පාමුල ලයින් කාමර හතක් ,වතු නිවාස පහක් ,කඩ දෙකක්,කිරි එකතු කිරීමේ මඨ්යස්ථාන දෙකක්,නාය ගොස් ඇතැයිද කන්ද දිගටම නාය යතියිද පොලීසිය කියයි.
මෙම පෙදෙසේ සිටි පිරිස පිළිබඳව තොරතුරක් නැතැයිද පොලීසිය පවසයි