1. SANJEE

    Samsung Galaxy S4 {16GB with 3 year warranty }

    ඔරිජිනල් බ්‍රෑන්ඩ් නිව් S4 එකක් ඔය ගානට දෙනවනම් උඹට රට හාවෙක් සෙට් වීගෙන යන්නේ.... (හරියට මේ මට S3 එකට සෙට් වුනා වගේ........) එහෙම නැතිනම් උඹව අන්දලා ක්ලෝන් එකක් ඇඟේ ගහන්න හදන්නේ...... අනන්ත ක්ලෝන් තියෙනවා දැන් මෙහෙ...... ගිය සතියේ අපේ ඔෆිස් එකේ නංගි කෙනෙක්ට කොල්ලා අරන්දිලා S4 එකක්...
  2. SANJEE

    me kella

    fallon michelle https://www.google.lk/search?q=fallon+michelle&tbm=isch&tbo=u&source=univ&sa=X&ei=noOyUsLuLIjBrAfOxoDQBA&ved=0CCcQsAQ&biw=1366&bih=674
  3. SANJEE

    Samsung Galaxy S4 {16GB with 3 year warranty }

    පාවිචිචි කරපු එකක්ද ඔය 49 කට දෙන්න හදන්නේ...............?
  4. SANJEE

    Samsung Galaxy S4 {16GB with 3 year warranty }

    clone වෙන්නැති ෂුවර් එකටම.......... S3 එකත් තාම 47 ක් ද කොහෙද...........
  5. SANJEE

    EK Married Club-8

    ඒයි මාත් බම්ප් කලානේ බං.......... :oo:
  6. SANJEE

    ටයිල් ගන්න ඕනද???

    ඔය ඔෆර් එක ගිය අවුරුද්දෙත් තිබුනා........ මම මගේ ගෙදර බාත්රුම් එකට ටයිල් ගත්තෙත් ඔය නාවල ලංකා වෝල්ටයිල් මේන් ශෝරුම් එකෙන්....... 25% ඩිස්කවුන්ට් එකත් හම්බුනා....... එතනට ගියාම අපේ ඉස්කෝලේ යය කෙනෙක් එතන වැඩ...... උගෙන් මාර උදව්වක් ලැබුනේ ටයිල් තෝරාගන්න.......
  7. SANJEE

    EK Married Club-8

    සුභ උදෑසනක් හැමෝටම........
  8. SANJEE

    සෙල්ලම් නෑ.. අනේ කොල්ලන්නේ....

    සංකපාලට පෙනෙන උගේ අනාගතේ තමා මේ ලියවිලා තියෙන්නේ..........
  9. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ලෑස්ති වෙන්නේ මඟුල් ගෙදරක යන්නද ඔන්න ඔහේ වරෙන් ඩෙනිමයි බාටා දෙකයි දාගෙන....... තියෙනවනම් ෂර්ට් එකක් හරි ටීෂර්ට් එකක් හරි තව ඇඳන් වරෙන්........ :P
  10. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    හුටාය....... ඒ දෙක අමතක වුනානේ....... :oo::baffled:
  11. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මළගෙයක්........ මළගෙයක්........... මාරි බිස්කට්...... නෙස්කෆේ..... :rolleyes:
  12. SANJEE

    EK Married Club-8

    බලාගෙන සර්පයෙක් එහෙම දැක්කොතින් ගිලියි........ හංගගෙන තියාගනින් එලියට ගන්නේ නැතුව........... :P:rofl:
  13. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ඌට කියන කට හොඳයි ඉතිං........ :baffled::oo:
  14. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    වැඩ ඇති බං ;)......... අපි වගේ නෙවෙයිනේ බං ඌ මහන්සි වෙන තරමට තමයි ඌගේ පර්ස් එක පිරෙන්නේ........ :yes:
  15. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    එක තමයි මමත් ආපු ස්පීඩ් එක ගැන ඇහැව්වේ........
  16. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    කොල්ලා තමයි යකෝ කොහොමත් තව කාලයක් යනකම්........ හැබැයි දැන් වැඩිය කොල්ලා කාලේ කරපුව කරන්නේ නෑ......... :P
  17. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    වෑන් එක සිපගත්තා ඒ කියන්නේ....... ආපු ස්පීඩ් එක කියාද.......? :rolleyes:
  18. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ඕකට කියන්නේ මහප්‍රාණ භය කියලා....... :P
  19. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ඒ කුමන වර්ගයේ හුයන්නකටද........? :eek:

    No contents