1. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මේ මොන අඩව්වක් අල්ලන්න ගිහින්ද........? :eek:
  2. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මේ පාර රත්නපුරේ ගිය ගමනේදීද.......? :rofl:
  3. SANJEE

    EK Married Club-8

    I'm here........ ;)
  4. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ජපන් එකක් කිව්වේ කාර් ද බයික්ද.....? කොච්චර ජොලි උනත්, කොච්චර පහසු උනත් බයික් වල ආරක්ෂාව තමයි වටින්නේ වගේම බයික් වල නැත්තේම....... ළමයි දාගෙන බයික් වල යන එක මහා අවධානම් බං........ මම දුව එක්ක යන වෙලාවට යන්නෙම 30 ට විතර..... කොච්චර වෙලාව ගත වුනත් අමාරු වුනත් කරන්න දෙයක් නෑ ඊට වඩා ආරක්ෂාව...
  5. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    එච්චරම නරක නෑ නෙවෙයි බං මටනම් හරි අමාරුයි ටිකක් දුර ගමනක් ගිහින් ආවම....... දැන් මටනම් බයික් එකක් ගන්න ආසාව නෑ බං......... රෝද හතරක් ගන්න තමා ට්‍රයි එක........ මොකද අපි වැස්සට තෙමුනට අව්වට කර වුනාට අපේ ළමයින්ව එහෙම ගෙනියන්න බෑනේ....... හැබැයි ගන්නවානම් මට ආසයි යමහා fz එකක් ගන්න........ අපේ...
  6. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ඇප කැන්සල් කරගෙන සදාකල් ගෘහ සේවය තමා දඬුවම........ :P
  7. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මේකත් මගේ එකක් නෙවෙයි බං ඔෆිස් එකෙන් දීල තියෙන එක......... නැතිනම් මම කීයටවත් ගන්නේ නෑ මෙකක්නම්........
  8. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ඕවර්ටෙක් කිරීමට - නොහැක වමෙන් ඉස්සර කිරීම - නොහැක 40 පැන්නවීම - නොහැක වැඩ දැමීම - කොහෙත්ම නොහැක කොල්ලන්ට හුරුපුරුදු භාෂාවෙන් කතාකිරීම - නොහැක අනුමත වීම - කොහෙත්ම නොහැක රෑ වන තුරු සිටීම - නොහැක ඔය වගේ තව සෑහෙන්න කොන්දේසි තියේවි නැන්දලා එක්ක ගියොත්........ :P
  9. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    බෑ වගේ බං......... ඉමැජින් කරද්දීත් කොන්ද කකියනවා වගේ.......... :dull::oo: කවදා විතරද යන්න හදන්නේ.....?
  10. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    නැන්දලාවත් එක්ක යන්න හදන්නේ ඕක අධ්‍යාපන චාරිකාවක්වත්ද.........? :rofl::rofl:
  11. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    අනිවා පට්ට අමාරුයි බං....... මේකේ කොළඹ පැත්තේ ගිහින් එනකොටම හොඳ ගණන්......... එහෙව් එකේ නුවර ගියොත් මම සෙත්තපෝච්චි......... :oo::baffled:
  12. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    අසාධාරණයි......:angry::angry::angry::angry::rolleyes:
  13. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ආහ්හ් එහෙනම් එල....... :cool::cool::cool:;)
  14. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    අනේ බෑ බං......... මේ xcd එකේ ට්‍රිප් ගිහින් උඹලට පහුවෙනිදා මාව බලන්න හොස්පිට්ල් එන්න වෙයි මම කොන්දට පත්තු බැඳගෙන ඉද්දි....... :baffled::oo::dull: දැන් කොහෙද යන්න හදන්නේ ඔය.......? :rolleyes:
  15. SANJEE

    laptop cleners

    contact urajdrlk..........
  16. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    හොඳ වෙලාවට මේ අප්‍රේල් නෙවෙයි......... නැතිනම් ඕකාට වැහි නැති අකුණු වදින්නේ ඔහොම කෙප්ප කෙලිනවට.........
  17. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    හයි කරගනින් බැකෝ ටයර් දෙකක් ඔය ඕෆ් රෝඩ් වැඩ වලට........ හැබැයි මම වැටුනේ නෑ රෝදේ කෙලින් තියාගත්තු නිසා......
  18. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    යකෝ හරිඳුවෝ උඹ හිතාගෙන ඉන්නේ මම අර උඹේ යුරාජ් මාමාව ආශ්‍රය කොරන නිසා මේ අපිත් ඌ වගේ මාමලා කියලද....... :eek:
  19. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මම පදින xcd එක දවසක් පෑලියගොඩ ට්‍රැෆික් එකේදී සිමෙන්ති බවුසර් එකක ඇන්නා...... ඌත් ට්‍රැෆික් එකේ යනගමන් එක පාරටම බ්‍රේක් ගැහැව්වා...... අනේ ඉතිං මමත් මගේ තියෙන්නේ ඩිස්ක් බ්‍රේක් කියලා හිතාගෙන ඉස්සරහා බ්‍රේක් ඇල්ලුවා...... සනීපයි කියන්නේ වැලි ගොඩකනේ බ්‍රේක් ගහලා තියෙන්නේ....... ක්රිරීස්ස්ස්ස්...
  20. SANJEE

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    අෆ්ෆා.......location තැන ඉඩ මදි වෙයි මහරගමත් දාන්න ගියොත්......... :P:rofl:

    No contents