1. SANJEE

    EK Married Club-8

    වැදගත් & බොහෝ වැදගත්........ :yes::yes::yes::yes::yes:
  2. SANJEE

    සුපර්මෑන්ගෙ ලිංගික ජීවිතය

    පට්ට එකෙත් හොඳම එක........ තාමත් හිනා........ ඔන්න සැලකුවා හරිය...... ;)
  3. SANJEE

    oldest members in elakiri????

    කන පලනවා පැටිස් ඇන්ටිගේ ආයේ එක බම්ප් කලොත්........ :angry:
  4. SANJEE

    me tikath balannako,,,

    පට්ට නේ....... මේ සූවස් ඇලේ නේද..........? ඔන්න රෙප් දුන්නා........ උඹ ෂිපින් සයිඩ් එකේනම් දාමු ත්‍රෙඩ් ටිකක් මේ ගැන.......
  5. SANJEE

    ආගන්තුකයා...

    පංකසාල නෑහ්හ්හ් වැරදුනා සංකපාල ක්‍රියේෂන්ස්.......... පට්ට පට්ට.......... ;)
  6. SANJEE

    EK Married Club-8

    නෑ බං අපේ මාමලාගේ දිහා පොඩි වැඩක් තිබුනා......... ඉතිං එහෙ ගියා...... කාලෙකින් පවුල් ඔක්කොම වගේ එකතු වුනා එහෙට...... ඉතිං :) තමා........
  7. SANJEE

    EK Married Club-8

    සුභ උදෑසනක් වේවා............... :)
  8. SANJEE

    EK Married Club-8

    මොන සිල් ද බන් අපි දැන් ටිකකට කලින් ගෙදර ආවේ....... පට්ට මහන්සියි.......
  9. SANJEE

    EK Married Club-8

    ඔයාට අදාල නෑ...... අනික මම ඒක කාට කිව්වත් එකේ මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නේ.......? පහුගිය ටිකේ ඔයා ඔය කියවපුවා කාට කිව්ව එව්වද කියලා මම අහලා තියෙනවද......?
  10. SANJEE

    EK Married Club-8

    සමහරක් අය ******* ජාතියේ වැඩ කරනවා එක එක අය රිද්දන්න....... ඉතින් ඒ අයට හෙන කුතුහලේ ලූ මේ කරන්නේ කුමන වර්ගයේ හුයන්නක් ද කියලා........
  11. SANJEE

    EK Married Club-8

    ළිඳ AKA Well......
  12. SANJEE

    EK Married Club-8

    එක්කෙනෙක් වෙබ් කැම් එකෙන් කිඹුලෙක් දැක්කම මේසේ යටට නැවිලා දණගහලා වැන්දයි කියලා අද නිව්ස් වලට කිව්වා........
  13. SANJEE

    EK Married Club-8

    දෙකේ පන්තියේ පාඩුවේ ඉන්න එකාට එක එක එව්වා කිය කිය සිඟිති ආතල් ගන්න ඔය මොන්ටිසෝරි යන එකාගෙන්ම අහපන්කෝ මොකක්ද ඔය වැඩේ කියලා........ :rofl: මාත් ඉතින් පවුනේ ගන්න ආතල් එක නැතිකරන්නේ කියලා ඔහේ පාඩුවේ ඉන්නවා.......... :P
  14. SANJEE

    EK Married Club-8

    කොහුවල G. G. B.
  15. SANJEE

    EK Married Club-8

    බල්ලන් බිරුවට කඳු පාත් නොවන බව බුරන බල්ලන් දැන්වත් තේරුම් ගන්නේනම් යහපති............
  16. SANJEE

    EK Married Club-8

    සරුවපිත්තලං ලෝකං වසඤ්ඤං ලොල්ස් වෙන්ඤං............. ප්‍රීති ප්‍රීති ප්‍රීති............
  17. SANJEE

    Usefull srilankan android apps-post apps here

    යුනිකෝඩ් වගේ එකක් ගැනද මේ උඹ අහන්නේ.......?
  18. SANJEE

    EK Married Club-8

    :eek: අනේ නෑ යකෝ මම මේ පොලවේ පය ගහලා ඉන්න මාසේ පඩියෙන් ජිවිතේ ගැටගහගෙන ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්.......
  19. SANJEE

    Usefull srilankan android apps-post apps here

    උඹ අකුරු කියවන්න පොඩි කාලේ ඉස්කෝලේ නොගිහින් දැන් ඔය ඇප් වලින් කියවන්න හැදුවට වැඩක් නෑ........... :P
  20. SANJEE

    EK Married Club-8

    8UVNT4wvIGY

    No contents