EK Married Club-8

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    1501760_578321368915250_15777955_n.jpg

    fb.com/කොත්තුකරු

    minions_laughing-60145.gif
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mara x'mas party tamai ban mehe office wala thiyenne. api salli deela bonna ona.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mara x'mas party tamai ban mehe office wala thiyenne. api salli deela bonna ona.

    :rofl: එක පාරක් අබාන්ස් එකෙනුත් අපි ඔහොම පාටියක් කරා....... :lol: අපේ සල්ලි වලින්, අපිම පාටි දැම්මා..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රාගම හරියටම ගිහින් දැන් ආවේ..... කෝ මුන්..... :rolleyes:

    තලාවේ අනාතයා බයෝස් එක සමග පණ්ඩිත කමක් කරන්න ගිහින් නාගෙන ඈති බව පෙනේ..... :rofl: :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :rofl: එක පාරක් අබාන්ස් එකෙනුත් අපි ඔහොම පාටියක් කරා....... :lol: අපේ සල්ලි වලින්, අපිම පාටි දැම්මා..... :P

    ow ban apen salli gannawa kamatath. bonnath ona api aran. mama unta kivva lankawe nam ehema na nikan kanna bonna denawa kiala :)

    ekekuta mama drink ekak aran dunna, pora weri mara gathe kianawanawa u dakapu hondama ekek lu mama :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුටා උන් දන්නවා නම් අබාන්ස් එකෙත් ඔහොම තමා..... අවුරුද්දකට සැරයක් දැන් දැන් සෙට් වීම් තියෙනවා..... සේල්ස් කරන උන්ට හොදට කන්න බොන්න දෙනවා...... ඒක වෙනම..... සර්විස් වල උන්ට වෙනම දෙනවා... එදාට හුලං.... මෙලෝ රහක් නෑ...... :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හුටා උන් දන්නවා නම් අබාන්ස් එකෙත් ඔහොම තමා..... අවුරුද්දකට සැරයක් දැන් දැන් සෙට් වීම් තියෙනවා..... සේල්ස් කරන උන්ට හොදට කන්න බොන්න දෙනවා...... ඒක වෙනම..... සර්විස් වල උන්ට වෙනම දෙනවා... එදාට හුලං.... මෙලෝ රහක් නෑ...... :angry:
    සේල්ස් කරන උන්නෙ කොම්පැනියට සල්ලි ගේන්නේ. ඉතින් උන්ට සලකන එක සාදාරනයි..
     
    Status
    Not open for further replies.