මොන වැලද බං......... ;)
අපේ මල්ලි කෙනෙක් ලැපක් අරගෙන....... උබන්ටු ඇවිත් තියෙන්නේ....... දාලා දුන්නා වින්ඩෝස් 7 අල්ටිමේට් එක........ ඊළඟට ඇක්ටිව් කරන්න අහනවා.......... රත්නේට කිව්වම ඌ ක්‍රැක් එකක් දුන්නා ම්ම්හු එක වැඩ කරන්නෙත් නෑ......... පස්සේ මම ඊයේ නෙට් එකේ හොයලා ඇක්ටිවේටර් දෙක තුනක්...