ඒ ඉතින් ආදරේටනේ බං..........
සිරාවටම අපේ නෝනාගේ කතාව ඇත්ත බං මම එයා ඉස්සරහා පිළිගත්තේ නැතිවට....... :P මොකද දවල්ටත් මේකේ ඉඳලා රෑ ගෙදර ගියාම බබායි නෝනයි එක්ක ගතකරන්න තියෙන්නේ පැය කීයද ඒ පොඩි කාලේ ඇතුලෙත් මේකට ලොග් වෙලා හිටියම නැතිනම් ෆෝන් එකේ හරි එල්ලිලා හිටියම ඒක පවුලේ අනිත් අයට සෑහෙන පාළුවක්...