1. amila256

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ලොවම එපාවී ලොවම කලකිරී තැවී දැවී හිඳිනා වෙලේ... ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ... ... අසා අශෝබන නින්දා ගැරහුම් වැලහින්නක සේ වැළපෙන මොහොතේ... පවනේ පාවෙන ඔබේ සුවඳකින් පිපාසිතවූ හද සිහිලැල් වේ ... ලබා නොමිනිසුන් නගනා ගෙරවුම් මුවැත්තියක සේ භියපත් මොහොතේ... සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්...
  2. amila256

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මගෙ බිසව්නේ අසාපන් නුඹ මන්ත්‍රි දේවි නොවුණී දුෂ්කරවු ඒ පළාතේ මට යන්න දෙන්න දේවී මේ කඳුළු ඇයිද දෑසේ බෑ යන්ට නුඹට හිමයේ ගොස් ඉන්ට කුලී නිවසේ විෂ ඝෝර සර්ප බවනේ නුඹ චන්ද්‍ර මඬල වැන්නේ සා පැටව් එහි නිදන්නේ හාමතේ නොලා දරුවෝ නවතින්න බිසව් නගරේ නුඹ නොදී එතෙර රටටා දරු නොදී වාල් කමටා...
  3. amila256

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මංගල මදු සමය පතා කුලගෙට ආ රූපිකාව පාළු ලොවක තනිකරදා දියඹට යනවා... කුස ගින්දර නිවා ගන්න දියඹට යනවා... හෝ... හෝ... හෝයියා... රැල්ල බිඳින අඳෝනාව ජීවන මලපොත කියවයි නිම් නැති නිම් වළලු පෙලේ සම්පත ඇය සැනසුමයි ඇය මට අත වනනු පෙනේ ඉවුරු කොනේ තොටුපලේ... හෝ... හෝ... හෝයියා... අදුර බිඳින තාරකාව කළු...
  4. amila256

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සුලඟ වගේ ඳඟ කරන එති එතී ලඟ රැ‍ඳෙන ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද විටෙක ඇවිත් සිත සිඹින ආයෙමත් දුර දුවන හෙමින් හෙමින් කිතිකවන ඔයා මගේ පෙම් කවිය වෙලා ඇවිත් සුලි සුලඟ පාරවයි සිත සුවඳ තරහා නෑ මං තවම හෙටත් ඔයා මගේ මැණික
  5. amila256

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ දොඹ සූරන මහ වැස්සේ තනි කුඩයේ අපි තනි වී දොඩමලු වූ හැටි දෙනියේ කොමල පපා මුකුලු හිනා පෑ දෙතොලේ මතකද මහවැලි දෑලේ සපු සෙවනේ කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ එදා ලපලු හෙවනේ සරතැස නිවුනේ අපේ මියුරු සීන පිරුණු රජදහනේ මෙදා සුවඳ පමණි...
  6. amila256

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ආරාධනා....... ආරාධනා.... ජීවිතයේ තනි මංසල අතරමං වෙලා.... හුදකලාව සුසුම් හෙලන හදවත සනසා.... අතීතයේ ගිලිහි ගිය සතුට රැගෙන යලි වඩින්න.... ආරාධනා...... ආරාධනා.... නෙලූ සුපෙම් කැටයම් අද පවුරු තලාවේ.... මැකී ගියාදෝ..... කාලයේ වෙරළේ....... ජීවිතයේ දිගු ගමනින් අනාත වූ දා.... සෙනේහයේ සත් පියුමන් යලිදු...
  7. amila256

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    යසෝධරා... යසෝධරා... සිතේ නැගුනු කලකිරීම කුමරිය ඔබ පමණයි දැන සිටියේ පෙරසිට...// යසෝධරා... යසෝධරා... එයින් මිදෙන මං පෙත සොයනා සඳ ඔබෙන් ලැබෙන නිබඳවම සියළු වෙර සමාධියෙන් සිත ඈත දිවෙන විට පමා නොවෙයි යලි ඇවිදින් මේ දෙස... සිතේ නැගුනු කලකිරීම කුමරිය ඔබ පමණයි දැන සිටියේ...
  8. amila256

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මට මව් පදවිය ලැබුණු දිනේදී... නු‍ඹේ අගේ මට දැනුනේ... අම්මේ නුඹේ අගේ මට දැනුනේ... ඇතෙක් බරට දායාද නොසෙව්වද... සිප් සයුරේ පර තෙරට නොයැව්වද... මවුකම ලද දා දැරූ දුකම ඇති නුඹේ නමින් පා දූවිලි වන්නට... උඩට උඩුවියන් මවා නොදුන්නද... සිරුරට මුදු සුව යහන් නොදුන්නද... දස මස මා කුස දැරූ පිනම ඇති...
  9. amila256

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දවසක්දා කකුළුවෙකුට මොනවද හිතිලා කෙලින් යන්න ටියුෂන් දෙන පන්තියකට ගියා මාස හයක් පාඩම් වැඩ තැපෑලෙන් කළා කෙලින් යාමේ උපාධියෙන් ඉහළින් ගොඩ වුණා. හරි තේජස් මැද කකුළු කොලුවා කෙලින් ගමන් ගියේ ඇයි වදේ වැරදියට යන්නේ කවුරුත් විමසුවේ නැහැ සීයේ මේක නියම ගමන තමයි අපේ රැහේ ඌ කිව්වා නමුත් කවුරුත් නැහැ...
  10. amila256

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    6000 ට Congrats මචන්......:)
  11. amila256

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සෙට් වෙමු මචන්.....:)
  12. amila256

    2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හත් මුහුදෙන් එපිට ගුගුරුවා- බතරොයි උගුරු දණ්ඩ හත් දෙයියන් බලා ඉද්දි - සුද්දො ආවෙ රට කරන්ඩ මහත්වරුණි දන්නවාද - සුද්දො ආවෙ රට කරන්ඩ ඇත් දත් ගම්මිරිස් කුරුඳු - මැණික් අරන් එතෙර යන්ඩ ලක් මවුන්ගෙ දරු පැටවුන් - වාල් කමේ තියා ගන්ඩ වැව් බිඳ රන් කොත බිමලා - දාගැබ පිට කොඩි දමන්ඩ මහත්වරුණි දන්නවාද -...
  13. amila256

    2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

    no money no honey lyrics Yamma Unakkum Venum Enakkum Venum Kattu Katta Kaasu Venum Dappu Maaley Thuttukku Thaney Daily Namma Thiriyuromey Kattillukkum Thottillukkum Kaasu Venum Collegekum Marriagekum Kaasu Venum Kattaiyila Pogum Pothum Kaasu Venum Kallaraiyil Thungum Pothum Kaasu Venum...
  14. amila256

    2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

    mere sapno ki rani lyrics O, eh hey hey, ha ha Mere sapnon ki rani kab aayegi tu Aayi rut mastaani kab aayegi tu Beeti jaaye zindagaani kab aayegi tu Chali aa, tu chali aa Mere sapnon ki rani kab aayegi tu Aayi rut mastaani kab aayegi tu Beeti jaaye zindagaani kab aayegi tu Chali aa...
  15. amila256

    2012 Nov 15 - ElaKiri Radio ! - Request Show with it's my style

    මට සිහිනයක්‌ වගේ මේ ඔබගෙ ආදරේ ඔබ දන්නවා ද ඔබට මගේ තියෙන ආදරේ ......... හමුවෙන්න ආයෙ නම් හැකි වන්නේ නෑ ඉතින් අපි දෙන්න උන්නෙ අපි දෙන්නට හරිම ආදරෙන් .......... අපි අපෙන් වෙන්වෙලා නෙත කඳුළු සල සලා ඒ නෙතඟ කඳුළු සතුටු විඳිමු දිනෙක එක්‌වෙලා ........

    No contents