බිංදු බිංදු කඳුළු බිංදු කොපුල් මත ගලා
පින්න වැටුණු රෝස මලක් නෙතට ළං කළා
මන්ද සිතා ගත්තේ මා සමු ගනියි කියා....//
රතු වෙලා හැඬූ දෙනයන යට මේ තරම් සිතක්
මා නිසා තිබුණු බව දැනුණේ ඒ වෙලෙයි මටත්
මේ හිතත් එහෙමමයි මට වෙන කවුද ඔබ මිසක්....//
ආදරේ විසුළ නිම්නය හැර දමා වෙන අතක්
මා ඔබේ ලොවින් පියමැන්නේ නෑ...