1. amila256

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit [2]

    ආදර සීනුව පෙම් ලොව දොර ලඟ රැව් දෙන්නේ ජීවන විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නේ ලස්සන හදවත් පමණයි ආලය හඳුනන්නේ ඒ ආදරයට යා හැකි දුර මා නැත දන්නේ කාගේ වේවා ලේ එක වාගේ දිස් වන්නේ මාගේ දුප්පත් කමටයි ලොව එදිරිව ඉන්නේ ජය ටැඹ පෙනුනත් එය හිමි වේදෝ නැහැ දන්නේ යා යුතු මාවත කොයි අත වේදෝ නැහැ දන්නේ ආදර සීනුව පෙම්...
  2. amila256

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    මේක වහපියව්ව්..
  3. amila256

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit [2]

    මල් මුතුලැල් නිල් තුරු වැල් සකුණ විජිතයේ මා සඟවා තබයි ඔබේ රාජධානියේ ඇල් ගඟුලැල් නිල් දියරැල් සිහින නිම්නයේ මා සිතගාවමයි ඔබේ තාරකාවියේ හෝ හෝ හෝ හෝ // ම් ම් ම් ම් ම් නිල් නුගුවිල් පුන් සඳ රැල් ඉතිරෙනා මේ හසකැන් දේදුණුවන් තාරකා දිලේ රන් රසුදැල් මල් හසරැල් සැසලෙනා හඳේ මේ නිකැලැල් ජීවන...
  4. amila256

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    යෙහෙලියක සේ... සොයුරියක සේ... ඔබ කියන අයුරින්... මා කෙසේ ඔබ දෙස බලන්නද... පෙම් කදුලු දෑසින්... ඈදින ගත්තේ අප උනුන්... පෙම්වතුන් වීමෙන්... අප උපන්නේ ඒ දීනේ... ප්‍රේමයේ නාමෙන්... ඉතින් කෙලෙසද මා බලන්නේ... ඔබ දිහා එලෙසින්... යෙහෙලියක සේ... සොයුරියක සේ... පෙම් කදුලු දෑසින්... ඔබම ඔබේ සිත...
  5. amila256

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    අපේ රේඩියෝ සැට් එක..:cool::cool:
  6. amila256

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී කැලතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවෙයි යුගයෙන් යුගයට නොමියෙන දහනක ගීයක පදනම මතුවෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා... සියුමැලි කැකුලක් මැලවෙද්දී... සියුමැලි කැකුලක් මැලවෙද්දී..... දහසක් පෙති මත රහසක් කොඳුරා තුඩින් තුඩට ගෙනයන බිංදූ.. ගව්වක්...
  7. amila256

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    ගිනි මලක් පිපුනාය දොරකඩ වරක් නොව තව වතාවක් සඳක් සේ දිළිසුනා පුරපස පිපුණී දොරකඩ රන් මලක්............ මඳහසක් දිලිසිය මුව අග නිමේෂයකට කඩ ඉමක් ඇර නමුදු ඒ ඇස ඉරා කඩ ඉම් ගෙන ගියා අප අනන්තය වෙත........// දුටිමි අප ඇගෙ ඇස් පියන් යට දෙසින් කැළඹූ නිල් උපුල් යුග දැවි දැවී සැනසුණා අප සිත්...
  8. amila256

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    හි හි, අනිවා මචන්.......:)
  9. amila256

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    සෙට් වෙමු මචන්.:)
  10. amila256

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    සුසුමක උණුසුම නොම විඳි හදකට සුසුමක් වුණේ ඔබයි.. කඳුලක සිසිලස නොහැඟුණු නෙතකට කඳුලක් වුණේ ඔබයි..// මිහිමත සැඟවුණු විසිතුරු ලොවකට පියවර ලකුණ ඔබයි.. විසිතුරු මිහිමත සැඟවුණු රුදු ලොව හෙළිකල දෙනෙත ඔබයි.. සුසුමක උණුසුම නොම විඳි හදකට.. හදවත පිරිමැද සිතිවිලි පොබකළ පැතුමක අරුණ ඔබයි.. වදනට...
  11. amila256

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    එල මචන්:):) අනිවා අනිවා........:cool: :):) එල අය්යෙ...:):) :):)
  12. amila256

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    මිහිපිට අඟලක් හිමි නැති මිනිසෙක් තනයි මාලිගා අහසේ කිරුළු දරන්නට රටක් නැති රජ කරවන්නට පුතෙක් නැති අතීතයක් මිස හෙටක් නැති මිහිපිට බිම් අඟලක් නොමැති මිනිසෙක් තනනා මාලිගා……. දිවි මාළිගයේ කවුරු රඟන්නේ අදුරු කුටිය කෙලෙසද එලි වන්නේ පාලු අදුර කවුදෝ සිදලන්නේ පෙරමෙන් කිංකිනි නැත හැඩවෙන්නේ අහසේ තනනා...
  13. amila256

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    අනිවා සැසෝ, ෆුල් සප් දෙන්නම්...........:)
  14. amila256

    2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    එලස්ස්ස් මාත් සෙට් වුනා...:)
  15. amila256

    පද පේලි .....

    No contents