1. tharinduncc

    ALERTඅවදියෙන්සි:ටින්න

    එහෙම සීන් එකක් තියනවද බන්? ඇත්තමද? කලින් නෙට් එකේ මොකක්හරි letter එකක් share උනා නේද? හයියෝ සංසාරේ...පුදුම රටක්. :baffled::baffled::baffled:
  2. tharinduncc

    එහෙව් රටක් මුන් කෑවේ....

    ඔක්කොම පරද්දලා දැන් අපි දකුණු ආසියාවේ ඇෆ්ගනිස්ථානය එක්ක කරට කර සටනක් දෙනවා අන්තිම තැන වෙනුවෙන් :yes::yes::yes:
  3. tharinduncc

    එහෙව් රටක් මුන් කෑවේ....

    එහෙව් රටක් මුන් කෑවේ.... එහෙව් රටක් මුන් කෑවේ....:(:(:(
  4. tharinduncc

    පුතානෝ

  5. tharinduncc

    සිංහලු උදව් ....

    අඩෝ එල..ස්තුතියි බොක්ක .... :):)
  6. tharinduncc

    පුතානෝ

    හයියෝ සන්සාලේ ....
  7. tharinduncc

    සිංහලු උදව් ....

    searching....:(
  8. tharinduncc

    සිංහලු උදව් ....

    කොටුවේ ස්ට්‍රීට් වල තියන sale items ගැන දන්නා සිංහලු ස්ට්‍රීට් වයිස් කොටාගෙන යමල්ලකෝ...මල්වත්ත පාර- gents shoes/bags අන්න ඒවගේ . කලින් ත්‍රෙඩ් එකක් තිබුන කිරියේ එක හොයාගන්න නෑ එක හරි කමක් නෑ :nerd::nerd::nerd:
  9. tharinduncc

    මොනවද බම් මේ කතා

    හපොයි දෙයියනේ...මේ මනුස්සයට වෙච්ච් දෙයක් :baffled::baffled::baffled:
  10. tharinduncc

    සජිත්ගේ ඉරණම හා දෙමළ සන්ධානය....

    උට්ටෝ.. චන්දෙ තියෙන්නේ 16, 17 නෙවෙයි...තොගේ කොහොමත් උතුර දකුණ නෙවෙයි ඔක්කොම මාරු වෙලානේ තියෙන්නේ :rofl::rofl::rofl:
  11. tharinduncc

    දෙමළ දේශපාලන පක්ෂවල යෝජනා

    එක ඇත්ත බන්. ඔය වගේ සීන් ගොඩක් අහල තියනව. අන්තිම ජාතිවාදීන්. අ උනාට UNP දේශපාලුවෝ අපිට තමා ජාතිවාදියෝ කියන්නේ
  12. tharinduncc

    Gota enagaththu heti

    අනේ නිකන් පලයන් ඒ වගේද අපේ සජිත් සෑර් ගේ ලිස්ට් එක බලපන් තියන සුදුසුකම් ....බයියෝ කපෝති

    No contents