එක ඇත්ත පාර්ලිමේන්තුවෙන් තමයි, උදාහරණයක් විදියට 2015.. සිරිසේන ජනාදිපති තුමා ...පාර්ලිමේන්තුවෙන් ගේම ගැහුවා, ජනාදිපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදය නිසා කියා කියා බලය පාවිච්චි කලේ නෑ. එක වැරදියි. බලයක් තියෙන්නේ අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න. බලය පාවිච්චි කරන්න මොළයත් තියෙන්න ඕනි. අන්න එකයි අව්ල. අනිත් එක...