සිංහලු උදව් ....

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොටුවේ ස්ට්‍රීට් වල තියන sale items ගැන දන්නා සිංහලු ස්ට්‍රීට් වයිස් කොටාගෙන යමල්ලකෝ...මල්වත්ත පාර- gents shoes/bags අන්න ඒවගේ . කලින් ත්‍රෙඩ් එකක් තිබුන කිරියේ එක හොයාගන්න නෑ එක හරි කමක් නෑ


    :nerd::nerd::nerd:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    ඕවා ගැන කියලා මෙගා ත්‍රෙඩ් එකක් තිබ්බා. ඒක හොයාගන්න බලපන්