පෘථග්ජන කෙනෙක්ට ඇහෙන පැත්ත මනින්න බැහැනේ.
මධ්‍යස්ථ වෙලා තමන්ගේ පැත්තෙන් කියන්නේ මොකක්ද කියලා බලන එක නේද කරන්න පුලුවන්?
තමන් ගන්න විදිහ හරි හෝ වැරදි වෙන්නේ ආයේ නුවණ එක්කනේ. ඇහෙන පැත්ත සේඛ, අසේඛ උතුමෙක්නම් දේශනා කරන්නේ, තමන්ගේ පැත්තෙන් නුවණ ක්‍රියාත්මක වෙන්න, සිහියෙන්, කියන්නේ මොකක්ද කියලා බලන්න...