සම්මුතිය කියන්නේ සම්මුති සත්යක් විදිහට එලියෙන් පේන එක.
උදා:
සිවුරක් දරන x කෙනා. ඒත් x නාට්යක් රගදක්වන්න සිවුර දරන් ඉන්න කෙනෙක්.
nightclub එකක් ඇතුලේ හම්බෙන බීමත් ගිහි කෙනෙක්. ඒත් එයා ඇත්තටම සෝවාන්.
එලියෙන් මනින්න බැහැ. තමන්ට ධර්මය අවබෝධ කර ගන්න උවමනාවක් තියෙනවනම්, නුවණ තියෙනවනම් තාම ශාසනය...