උබ හිතනවද බන් අපි ඉන්න පෘථිවිය ඇරෙන්න වෙන කොහෙවත් ජීවය නැහැ කියලා?
පෘථිවිය, ජීවය කියන දේවලුත් අපි සිහිය කියන සංසිද්ධියට ඇදලා ගන්නේ අපේ limited, perceptual experience එකට සාපේක්ෂව හිතන් ඉන්න විදිහට.
ගින්නක් ඇති වෙන්න x, y, z ඕනේමයි කියලා අපි කියන්නේ, අපේ අත්දැකීම තුල ගින්න දැනට ඇති වෙලා...