බලපන් චන්දෙ result එනකොට. ශ්‍රී ලංකා චන්දවලින් ලක්ෂ 10ක් වත් ගෝටට එනවා. මොකද ගම්වල ඉන්න මිනිස්සු දන්නවා UNP කියන්නේ මොකක්ද කියල. සජිත්ට හරි UNP එකට හරි පොඩි හරි ට්‍රෙන්ඩ් එකක් තියනවනම් 40% ටිකක් හරි වැඩිවෙන්න ඕනි. අඩුම තරමේ 40% වලවත් තියෙන්න ඕනි. දැන් මොකද වෙලා තියෙන්නේ ? 40% >>>24%. ඒ වගේම...