අපි හරි වෙනස්ම ජාතියක්. ඔය මනුස්සය ගැන කතාකරන වචන ටිකත් අපරාදේ බන්. ආරක්ෂාව ගැන කියපු ටික ඇහුණාම මු මොකෙක්ද කියල තේරුම් ගන්න පුළුවන්. මෙලෝ ප්‍රතිපත්තියක් නෑ. දැන් අවරුදු 5 කලේ නිකන් අපි වගේ කතාව. විපක්ෂයේ පළාත්සබා මන්ත්‍රී කෙනෙක් කරන්න ඕනි කතාවක්, අවරුදු 5ක් රට පාලනය කරපු, ඒ ආණ්ඩුවේ කැබිනට්...