1. tharinduncc

    දේශයේ ජාතික අපේක්ෂකයා!

    සරත් ෆොන්සේකා මහත්තය කියන විදියට ආර්මි එකට තමා ලොකුම බුද්ධි අංශය තියෙන්නේ. මේ මහේෂ් සේනානායක මොනවද බෝම්බ පුපුරන එක වලක්වා ගන්න කරේ? ඒ වගේම වාර්තා තිබුන 97 පාරක් දැනුම් දීල තිබුන කියල. මෙය මොකක්ද කිව්වේ, බොම්බේ පුපුරපු එක දැක්කේ web එකෙන් කිව්වා. කිසි දෙයක් දන්නේ නෑ කිව්වා. වගකීමක් ඇති කතාවක්ද...
  2. tharinduncc

    දේශයේ ජාතික අපේක්ෂකයා!

    ඩිස්කේ අමටඩිස්කේ ඩිස්කාඩ් ......... :rofl::rofl::rofl:
  3. tharinduncc

    ජොතිශ විශ්වාස කරනවද?

    agreed මචන්. හරියටම හරි :yes::yes::yes:
  4. tharinduncc

    ජොතිශ විශ්වාස කරනවද?

    ඉතින් ඕක තමා බන් අවල. ඒකාලේ ඍෂිවරු හිටියා. එයාලගේ නුවණින් එයාලා මැප් එකක් හැදුව. එක භාවිත කරලා ගොඩක් දුරට හරි අනාවැකි කියල තියනවා. මම comment කලේ අදට සාපේක්ෂව. ඒ කාලේ බුදු හාමුදුරුවෝ හිටියා, උන්වහන්සේට පුළුවන් උනා ඔය දේවල් එක්ක තර්ක කරලා නිවැරදි මාර්ගය මිනිස්සුන්ට පෙන්නන්න. අද එහෙම නෑ නේ බන්...
  5. tharinduncc

    ජනාධිපතිවරණය_2020_ඔබේ_මනාපය

    twitter වල සිංහල උන් අඩුයි බන්. ගොඩක් ඉන්නේ මුස්ලිම් වගේම ටැමිල් අය. මතක ඇතිනේ පාස්කු බෝම්බෙ වෙලාවේ..සිංහල උන්ට ලොවෙත් නැතිවෙන්න උන් twitter වලින් ගේම ගැහුවා. සජිත්ට තමා ඉතින් මුස්ලිම් වගේම ටැමිල් අය.:yes::yes: සජිත්ට ඔච්චරටම මුස්ලිම් දෙමල අය වැඩිය කැමති ඇයි කියලනම් අහන්න එපා.:dull::dull::dull:
  6. tharinduncc

    චන්දය හා කුල ප්‍රශ්නය​?

    මහින්ද විජේසේකර මහත්තය මොකක් කරත් එයාට මිනිස්සු චන්දෙ දුන්නා අපේ කුලේ එක්කෙනෙක් කියලා :dull::dull:
  7. tharinduncc

    චන්දය හා කුල ප්‍රශ්නය​?

    මේක ඇත්ත. එහෙම සීන් එකක් තියනවා. මම නම් ඒ දේ හරියි කියල කියන්නේ නෑ. මම ඉඳපු තැනකම 2010 ෆොන්සේකා මහත්තයාගේ කුල සීන් එක ඇදුන. :yes::yes: UNP එකේ සීන් එකක්. UNP එක ඇතුලෙත් ඔය සීන් එක සැරටම තියනව. :yes: එත් මම නම් එක අනුමත කරන්නේ නෑ.:no::no:
  8. tharinduncc

    Nagananda ගෝඨා & Mahesh

    ඕනි නෑ. බොහොම ස්තුත්යි. මට මගේ තියන දැනුමෙන් මම engineer කෙනෙක් විදියට හොඳ reputation එකක් තියාගෙන වැඩටික කරගන්නවා. මම සාමාන්‍යයෙන් මගේ field relevant දේවල් තමයි master කරන්නේ. බොහොම ස්තුත්යි. අයිත් අහනව මහේෂ් කරේතියාගෙන යන ගොබ්බයින් ගෙන් (උඹට අදාළ නැත්තම් reply ඕනි නෑ ) "දන්නේ නැති කමට...
  9. tharinduncc

    අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන්

    එකනේ මිනිහ මාලිමාවෙන් ඉල්ලන්නේ. ඉස්සරහට යද්දී වම දකුණ පැටලෙනවනේ.. :rofl::rofl::rofl:
  10. tharinduncc

    රාජිත චතුර ආපහු එජාපයට

    https://www.facebook.com/dimuwamax/videos/2254312244678744/ :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  11. tharinduncc

    මේ වගේ ආතල් වෙන අයගෙන් ගන්න බෑ සත්තයි

    බුදාම්මෝ........ඩෝං.... :rofl::rofl::rofl:
  12. tharinduncc

    අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන්

    අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන් අනුර කුමාර දිසානායක මෙවර ජනාධිපතිවරණයට මාලිමාව ලකුණෙන් එක හොඳයි..කොහොමත් man ට උතුර දකුණ හොයාගන්න බැරි සීන් එකක් නේ තියෙන්නේ :rofl::rofl::rofl:
  13. tharinduncc

    බයියො කොර වෙන ප්‍රශ්න

    කොටළු මීඩියා යුනිට් එකට කියපන් creative දෙයක් කරන්න කියල. හත්පොලේ ගාගෙන ඉන්න උඹලට මොන creative ද? එකම දේ අහල ඇති වෙලා...මෙලෝ රහක් නෑ ඔයි ඔය ගොන් පාර්ට්. අහන ප්‍රශ්නෙකට උත්තර දීගන්න බැරිනම් ගොන් කතා නොදා හිටු. :rofl::rofl::rofl:

    No contents