රාජිත චතුර ආපහු එජාපයට
රාජිත යූන්පි එකට ආවේ සිරිසේන එක්ක.නමුත් සිරිසේන පොහොට්ටුවට එකතුවෙලා ශ්‍රිලනිපය අතහැරලා.මේ අනුව රාජිත සහ චතුර දෙන්නම පොහොට්ටුවත් සමග එකතු වෙන්න උත්සහ කර තියෙනවා.මහින්ද සහ ගෝටා කැමතියි දෙන්නව ගන්න.නමුත් පොහොට්ටුවේ ඉන්න පාක්ෂිකයන් විශාල වශයැන් විරෝදයක් දකවලා. වෛද්‍ය සංගමය පොහොට්ටුවෙන් අයින් වෙන බව පාදෙනිය දන්නලා.ඒක නිසා එපා කියලා එවලා.ගෝටා දිනුවොත් මහා මැතිවරනයේදි එකතු වෙන්න පුලුවන් කියල දන්වලා