ඉතින් ඕක තමා බන් අවල. ඒකාලේ ඍෂිවරු හිටියා. එයාලගේ නුවණින් එයාලා මැප් එකක් හැදුව. එක භාවිත කරලා ගොඩක් දුරට හරි අනාවැකි කියල තියනවා. මම comment කලේ අදට සාපේක්ෂව. ඒ කාලේ බුදු හාමුදුරුවෝ හිටියා, උන්වහන්සේට පුළුවන් උනා ඔය දේවල් එක්ක තර්ක කරලා නිවැරදි මාර්ගය මිනිස්සුන්ට පෙන්නන්න. අද එහෙම නෑ නේ බන්...